අධික අවුරුද්දක් යනු වසරේ දවස් 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි. යම් වසරක් අධික අවුරුද්දක් ද යන්න සොයා ගැනීමේ පහසුම ක්‍රමය එම ඉලක්…
ඉතිරියත් කියවන්නඅද පෙබරවාරි 29 වැනිදා සුවිශේෂ දවසක්. මේ වගේ දවසක් එන්නේ අවුරුදු හතරකට වතාවක් විතරයි. ඒ වගේම අවුරුදු 100කට සැරයක් එන්නේ නෑ. අද දිනය හඳුන්වන්නේ අධික දි…
ඉතිරියත් කියවන්නඋභය ජීවීන්ගේ පරිණාමය ඕනෑම සත්ත්වයෙකුගේ පරිණාමයට ඔවුන්ගේ දේහය සහ එහි ස්වභාවය ප්‍රධාන හේතුවකි. උභය ජීවීන්ගේ පරිණාමයට ද ඔවුන්ගේ ශරීර බර හේතු විය. (ගො…
ඉතිරියත් කියවන්නපළමු වතාවට විද්‍යාත්මක පරීක්ෂණ මගින් ශ්‍රේෂ්ඨ බි්රතාන්ය ජාතික විද්‍යාඥයකු වූ ඇලන් ටියුරින් ඉදිරිපත් කළ න්‍යායක් තහවුරු කිරීමට බි්රතාන්ය විද්‍යා…
ඉතිරියත් කියවන්නපැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නව…
ඉතිරියත් කියවන්නඅනාගතයේ දී ඔබ බීමක් මිල දී ගන්නා විට එම බීම බහා ඇති බෝතලයත් කෑමට ගැනීමට ඔබට පුළුවන්. මේ අමුතු නිෂ්පාදනය ගොඩ ගැහෙන ඉවත ලන ද්‍රව්‍ය අඩු කිරීමට විද්‍යාඥ…
ඉතිරියත් කියවන්නඅපෘෂ්ඨවංශීන්ගේ පරිණාමය පෘථිවියේ වසර බිලියන 3.8 ක (මිලියන 3800ක) පමණ කාලයක සිට විවිධ සත්ත්ව විශේෂ වාසය කර ඇත. මේ බවට සාධක විද්‍යාඥයන් විසින් සොයා ගෙන…
ඉතිරියත් කියවන්නජීවත්වන වටපිටාව නැතිනම් ස්වාභාවික පරිසරයට අනුව හැඩ ගැසෙමින් සතුරන්ගෙන් බේරී සැඟවීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් විශේෂ හැකියාවන් ඇති කර ගැනීම සත්ව ලෝකයේ ඇ…
ඉතිරියත් කියවන්නරුසියාවේ පර්යේෂණාගාරයක මුල්ල තබා ඇති විද්‍යාඥයන්ගේ සිත් ඇදගත් මල් පැළයක් තියෙනවා. එහි නම දක්වා ඇත්තේ සිලේන් ස්ටෙනොෆිලා (Silene stenophylla) කියලයි. ම…
ඉතිරියත් කියවන්නඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. ඒත් ඔවුන් මෙසේ කැමරාවට…
ඉතිරියත් කියවන්නලෝකයේ විශාලතම පිරි වැයක් දරා බිම් මට්ටමෙන් සවි කර ඇති ලොකුම ගුවන්විදුලි දුරේක්ෂය ඇල්මා Atacama Large Millimeter Array (ALMA) යන කෙටි නමින් හැඳින්වෙනව…
ඉතිරියත් කියවන්නලෝකයට විද්‍යා ප්‍රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තා…
ඉතිරියත් කියවන්න1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පු…
ඉතිරියත් කියවන්නපසුගියදා සූර්යයා මත ප්‍රචණ්ඩකාරී සුළිසුළඟක් හෙවත් ටෝනේඩෝවක් හමා ගියා. එය හමා ගිය ආකාරය දැක ගන්න දැන් ඔබටත් පුළුවන්. අපේ මහ පොළොව තරම් විශාල මේ සුළිස…
ඉතිරියත් කියවන්නමේ රූප පෙළෙන් ඔබ දකින්නේ පුංචි කුහුඹුවන් රංචුවක් දිය කඩිත්තක් හරහා යන ගමනකදී දුෂ්කරතා ජය ගන්නා හැටියි. මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා නොගෙන කැමරාවේ කාචය…
ඉතිරියත් කියවන්නතරුණ ළමයින් බොහෝ විට තමන්ට තවත් වැඩිපුර වෙලාවක් නිදා ගන්නට යැයි කියන අවස්ථා අප දැක තියෙනවා. පාඩම් කරන්නට යැයි දෙමාපියන් දරුවන් පාන්දරින් ඇහරවන එක නිත…
ඉතිරියත් කියවන්නමිහිමත ජීවය ආරම්භ වූයේ ගොඩබිම උණුසුම් කුඩා විලකින් මිස සාගරයෙන් නොවෙයි - මීට වසර 140කට පෙර චාල්ස් ඩාවින් පළ කළ මේ අදහස දැන් නවතම පෙරළිකාර අධ්‍යයනයකින…
ඉතිරියත් කියවන්නඇමෙරිකාව, හරියටම කියනව නම් ඇමෙරිකා එක්සත් ජනපදය තමයි, ලෝකයෙ බලවත්වම රටවල් අතර ඉහළින්ම ඉන්නෙ. ඒ හින්දයි එහි ජනාධිපතිවරයා ‘ලෝකෙට ලොක්කා’ හැටියට සැලකෙන්…
ඉතිරියත් කියවන්නකොමෝඩෝ මකරුන් ( Komodo Dragon ) පහරදීමෙන් මිනිසුන් මියගිය පුවත් ඉන්දුනීසියාවෙන් පසුගිය වසරවල වාර්තා විය. කොමෝඩෝ මකරුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුව…
ඉතිරියත් කියවන්නමේ පුංචිම පුංචි කටුස්සා සමහර විට මේ මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගයට අයත් එකකු වෙන්න පුළුවන්. මැඩගස්කරයේ දී හමු වූ මේ කුඩා කටුස්සාගේ ප්‍රමාණය මේ ස…
ඉතිරියත් කියවන්නඔහුගේ ඇස් නිල්පාටයි. දීප්තිමත්. ඔහුට රාති‍්‍රයට ඇස් පේනවා. කොයි තරම් අඳුරක වුනත් ඔහුගේ ඇස්වලින් ආලෝකයක් නිකුත් වෙනවා. මේක විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ දී …
ඉතිරියත් කියවන්නටින්ටින්ගේ චරිතයට පාදක වෙච්ච එක චරිතයක් තමයි, ඩෙන්මාර්කයේ හෙලර්රප්වල උපන් පෝල් හල්ඞ්. Palle Huld 1912 අගෝස්තු 2 වැනිදා උපන් ඔහුට අවුරුදු දහසයේ දී, ඔ…
ඉතිරියත් කියවන්නහෆ් පෝස්ට් ගී්රන් huff post green නම් අන්තර් ජාල පුවත්පතේ අපූරු පුවතක් පළ වුණා, පින්තූරත් සමඟ. ඒ ඉතා දුලබ කුරුල්ලකු දර්ශනය වීමක් පිළිබඳ පුවතක්. …
ඉතිරියත් කියවන්නපසුගියදා බි්රතාන්ය පුරාවිද්‍යාඥවරියක් ඇතුළු පිරිසක් බයිබලයේ එන ෂිබා රැජිනගේ අබිරහස සැඟවී ඇති තැන සොයා ගැනීමට සමත් වුණා. බයිබලයට අනුව ෂීබා රැජින …
ඉතිරියත් කියවන්නකෙළවරක් නොපෙනෙන මේ මහා විශ්වයේ අපේ නිවහන වන්නේ පෘථිවියයි. මනුෂ්‍ය අපට පමණක් නොවේ, තවත් ජීව විශේෂ ගණනාවකගේත් නිවහන වන්නේ පෘථිවියයි. අප මේ පෘථිවියෙහි ප…
ඉතිරියත් කියවන්නස්ටාර් ටේරක් Star Trek චිත්‍රපටයේ අන්ධ ඉංජිනේරුවකු වූ ජෝඩි ලා ෆෝජ් පෙනීම ලබන්නේ ඇස් ඉදිරියෙන් උපැස් යුවළක් මෙන් පලඳින වයිසරයකින්. එදා ඒ විද්‍යා ප…
ඉතිරියත් කියවන්නසාම්ප්රදායිකව නයිට්වරුන් ලෙස හැඳින්වූයේ වංශවත් පෙළපතකින් පැවත එන වීර රණ ශූරයින්ය. මේ නයිට්වරු අතීතයේ මධ්‍යතන යුගයේ වීරයෝ වූහ. රජු ඉදිරියේ දිවුරුම් …
ඉතිරියත් කියවන්න‘රෝස මලේ නටුවෙ කටූ - වන බමරෝ ඔහොම හිටූ නටුව නොවේ මල සිඹිමී - මම ළමයෝ පැණි උරමී’ යනුවෙන් ළමයකුත්, වන බමරකුත් අතර සංවාදයක් ආකාරයෙන් ලියා ඇති කුඩා කව…
ඉතිරියත් කියවන්නඔහු මේ සියවසේ විශිෂ්ටතම විද්‍යාඥයා මෙන් ම ජීවිත අභියෝගය ජයගත් මිනිසා යැයි හැඳින්වූවාට වරදක් නැහැ. මීට අවුරුදු 50කට පෙර ඔහු සුව කළ නොහැකි ස්නායුගත ආබා…
ඉතිරියත් කියවන්නඅපි කාගේත් ආදරයට ලක්වූ අපූරු චිත්‍රකතා වීරයෙක් පසුගියදා 82 වැනි උපන්දිනයට පා තැබුවේය. ඒ වෙන කවුරුවත් නොව නීල් ආම්ස්ට්‍රෝංට කලින් හඳට ගිය, අයුක්තිය අ…
ඉතිරියත් කියවන්නඔබ සමහර විට අහලා ඇති මෝඩකමයි නුවණක්කාරකමයි අතර තියෙන්නෙ ඉතාමත් තුනී සීමා ඉරක් කියල. මං කියන්න කැමතියි, එහෙමවත් සීමා ඉරක් නැති අවස්ථාත් තියෙනවා කියල. …
ඉතිරියත් කියවන්නඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප්‍රමාණයෙන් විශාල කර කැමරාවට නඟන…
ඉතිරියත් කියවන්නඅද 2012 පෙබරවාරි 11 වැනිදා. තෝමස් අල්වා එඩිසන්ගේ 165 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ඔහු උපන්නේ 1847 පෙබරවාරි 11 වැනිදා ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිල…
ඉතිරියත් කියවන්නපුංචි හුරුබුහුටි නිවසක්. ඝන අඩි දහයයි. විසිත්ත කාමරයක්, නාන ෂවරයක්, කුස්සියක් ලොකු නිදන කාමරයක් තියෙනවා. ඔබේ නිවස ඉඩකඩ මදියි කියල හිතනව නම්, මේක දි…
ඉතිරියත් කියවන්නකැස්බෑවන්ගේ කටුව නිර්මාණය වූයේ කෙසේද යන්නත් උරගයන්ගේ පරිණාමය ගැන නව අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමටත් පොසිල විද්‍යාඥ කණ්ඩායමක් සමත්වූහ. මේ සඳහා ඔවුන්ට…
ඉතිරියත් කියවන්නසයිබීරියාවේ ගල් ලෙනක තිබී හමුවූ මිනිස් ඇඟිල්ලක කුඩා ඇට කැබැල්ලක් යොදා ගෙන වසර ලක්ෂයකට පමණ පෙර වඳ වී ගිය මිනිස් පවුලේ ජිනෝමියක් සකසා ගන්නට ජර්මානු විද…
ඉතිරියත් කියවන්නඉපැරණිම සත්ව ජීවිත පිළිබිඹු කරන පොසිල හමු වී ඇති මේ අවස්ථාව මහ පොළොවේ ජීවයේ සම්භවය පිළිබඳ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. මෙය සත්ව ජීවීත මෙලොව පහළ ව…
ඉතිරියත් කියවන්නඅපේ කියවන්නෙක් ඉල්ලා තිබුණා රූස්ස ගස් ගැන කතා කරන්න කියලා. ඒ නිසා අද කතා කරන්නේ රුක් හෙවත් ගස් ගැන. ගස්වලට ‘රුක්’ කියන වදන හැදුනේ ‘වෘක්ෂ’ යන සකු වදනි…
ඉතිරියත් කියවන්න‘මට මතකයි ජනාධිපති කෙනඩි වරක් කීවා ඇමෙරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික මිසයිල තියෙනවා කියලා සෝවියට් දේශය දෙපාරක් ම විනාශ කරන්න හැකියාව ඇති. ඒත් සෝවියට් ද…
ඉතිරියත් කියවන්න