HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

 



සුබ නව වසරක් වේවා! ‘මල් කැකුළු’ මේ පා තබන්නේ දොළොස් වැනි වසරටයි! 
මේ වසර ඔබව රැවටිලිවලට ලක් නොවන වසරක් වේවා! 
සැමට කුසගිනි නිවා ගත හැකි වසරක් වේවා! 
රටේ ඇත්ත දකින්නට ජනපති, අගමැති ඇතුළු සැමගේ ඇස් පෑදේවා! 
සියලු ජනතා සේවකයන්ට ජනතාවට සවන් දීමට හැකියාව ලැබේවා! 
දේශපාලකයන්ගේ බොරු කතා, තර්ජන ගර්ජන තවදුරටත් අසන්නට නොලැබේවා! 
සියලු ජනමාධ්‍ය ජනතාවගේ බුද්ධියට නිගා දෙන තත්වයෙන් මිදේවා! 
සමාජ මාධ්‍යවලින් ජනතාව නොමග යවන මඩ ප්‍රචාර නොකෙරෙන වසරක් වේවා! 
සියලු ආකාරයේ මර්ධනයන්ගෙන් තොර වසරක් වේවා! 
දූෂකයන්, හොරුන්, මංකොල්ලාකරුවන්ගෙන් තොර වසරක් වේවා! 
සැබෑ සාමයෙන්, ප්‍රීතියෙන් පිරි නව වසරක් වේවා!

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments