පසුගිදා කොළඹදී පැවැත්වුණු උත්සවයක ආරම්භයේ දී ඇස් ඇදහිය නොහැකි සිදුවීමක් එය වාර්තා කරන්නට ආ මාධ්‍යවේදීනට දැක ගතහැකි වුණා. ඒ එහි ආගමික වතාවත් කරන්නට සහ…
ඉතිරියත් කියවන්නනවසීලන්තයේ දී මට හමු වුණා අරුම පුදුම පලතුරක්. ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳ සැලකදී ඒ දුටු විට මට එතරම් පුදුමයක් ඒ තුළින් පෙනුනේ නැහැ. එහෙත් මෙහෙදි එය දුටු…
ඉතිරියත් කියවන්නළමා කාලයේ රුව හඳුනා සිටි සතා හැබැහින් දකින්න ගියෙමි මීට වසර 70කට ඉස්සර අප පාසල් යන කාලේ අපේ හිතේ නොමැකෙන ලෙස ඇඳී තිබූ කුරුලු රුවක් තිබුණා. ඒ පුංචි …
ඉතිරියත් කියවන්නනස්රුදින් හතර වැනි පොතත් දැන් මුද්‍රණයෙන් නිකුත් වෙලා තියෙනවා. නස්රුදින් සිංහල පාඨකයන් අතරට ඇවිත් මේ වන විට දශක පහකට වැඩියි. මීට වසර පනස් පහකට පෙර …
ඉතිරියත් කියවන්නනවසීලන්තයේ සංචාරක සටහනක් ලියන්න පටන් ගත්තා. එහි මුල්ම සටහන දෙසැම්බර් 8 වැනිදා තැබූ බව ඔබට මතක ඇති. ඒ නවසීලන්තයේ ළමා සෙල්ලම් පිටියක ආකිමිඩීස් දඟරයක් ය…
ඉතිරියත් කියවන්න‘අපේ දරුවන් වෙනුවෙන් නිල් අහස ඉතුරු කරමු’ හොන්ඩා මෝටර් සමාගම ලෝපතල වීමට හේතු වූ සිදුවීම ගැන අපූරු ටීවී වාර්තා වැඩ සටහනක් අපට දැක ගැනීමට ලැබුණා. ඒ ව…
ඉතිරියත් කියවන්නරාති්ර කාලයේ නගර ආලෝකමත් කළ හැකි අපූරු දෙයක් චීනය කරන්න යනවා. ඒ අනුව 2020 දී රාත්‍රියට කළුවර වන විට අලූත් සඳක් චීනයට ඉහළින් අහසේ පායාවි. චීන විද්…
ඉතිරියත් කියවන්නරාජ්ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ සේවය කරද්දී 2012 දී අපට අත්දැකීමට ලැබුණු සිද්ධියක් මට පසුගියදා යළි සිහිපත් වූයේ රාජ්‍ය සම්මාන පහක් දිනාගත් ලේඛිකාවක් ග…
ඉතිරියත් කියවන්නලෝකප්රකට බිලියනපතියකු හා නව නිපැයුම්කරුවකු වන ඊලෝන් මස්ක් ( Elon Musk ) තවත් අලුත් තාක්ෂණික පෙරළියකට අත ගහන්නට යනවා. ඒ ඔබේ මොළය ස්මාට් පෝනය සමඟ ස…
ඉතිරියත් කියවන්නනවසීලන්තයෙහි දියුණු රටක් හැටියට අපට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔවුන් එදිනෙදා දකින දෙයින් පවා ළමයින්ට අධ්‍යාපනය දෙනවා. මං ඊයේ උදේ සිරිත් පරිදි කරන…
ඉතිරියත් කියවන්නපසුගියදා අපේ පත්රකලා මහ ඇදුරු එඞ්වින් ආරියදාස සූරීන්ට අවුරුදු අනූඅටක් සපිරුණා. එතුමාව බැහැදැක එතුමාට සුබපතන්නට ශී‍්‍ර ලංකාවේ නොසිටීම ගැන මා කනගාටු …
ඉතිරියත් කියවන්න