Skip to main content

Posts

Showing posts from March, 2017

විපතට පත් කැස්බෑවාට පිහිට!

ඕස්ටේ‍්‍රලියාව අසල පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන ටැස්මේනියාවට ඔබ්බෙන් මුහුදේ ධීවරයන් පිරිසකට ‘ඔළුගෙඩි කැස්බෑවෙක්’ (කණ්ණාඩි කැස්බෑවෙක්) (Loggerhead sea turtle) දකින්න ලැබුණි. සෙසු කැස්බෑවන් මෙන් නොව මේ කැස්බෑවාගේ අමුත්තක් දකින්න ලැබුණු නිසා මාළු ඇල්ලීමට යොදා ගන්නා දැලක් භාවිතා කරමින් ධීවරයෝ පිරිස මේ කැස්බෑවා අල්ලා ගත්හ.

තරු බලමින් රැය පහන් කරන්න කියාපු තැන මෙන්න

තරු බලමින්, එළිමහනේ රැයක් පහන් කිරීමේ ආසාව ඇති කාටත් අලූත් නවාතැනක් හඳුන්වා දීමට ප‍්‍රංශ හෝටල සමාගමක් කටයුතු කර තිබේ. ඒ, නව ‘බුබුළු කාමර’ නමැති කුඩා එළිමහනේ ඉදි කළ කාමර හඳුන්වා දෙමිනි. බුබුළු කාමර හඳුන්වා දීම සිදුකෙරුණේ ප‍්‍රංශයේ ‘අපාත්ජාවේ’ නමැති හෝටල් සමාගමයි. පවුලේ සැමට නිවාඩුවක් යන තේමාව යටතේ සියලූ සැප පහසුකම්වලින් සමන්විත බුබුළු කාමර හඳුන්වා දීම පසුගිය දා සිදුවිය.