Skip to main content

Posts

Showing posts from 2016

භාරතයේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ කවියා පාසල් ගොස් ඇත්තේ තුනේ පන්තියට විතරයි!

භාරත රත්න, පද්ම විභූෂණ සහ පද්ම භූෂණවලින් පසු, පද්ම ශ්‍රී යනු ඉන්දියානු සිවිල් වැසියකුට පිරිනැමෙන සිවුවැනි වදගත්ම ගෞරව සම්මානයයි. ඉන්දීය රජය විසින් සෑම වසරකම මෙම සම්මාන විවිධ ක්ෂේත‍ර අලලා ප‍්‍රදානය කිරීම සිදුකෙරෙනවා. සම්මාන ප‍රදානය කෙරෙන්නේ ඉන්දීය ජනපතිවරයා අතින්. එය සිදුවන්නේ ඉන්දීය ජනරජ දිනයට සමගාමීවයි.