HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිටසක්වළ යානා වීඩියෝවල හසු වූ අවස්ථා! අලූත් ම වීඩියෝ කීපයක්!

පිටසක්වළ ජීවීන් ඇතැයි යන්න තවමත් විද්‍යාඥයන්ට ප‍්‍රශ්නයක්! ඔවුන් පිටසක්වළින් එන සංඥා ගැන මිසක් ජීවීන්ගේ පැමිණීමක් ගැන හිතන්නෙවත් නෑ. එංගලන්තයේ ඉන්නා ලෝකයේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස් කියන්නේ ඈත එපිටසක්වළක කුමන හෝ ජීවියකු මෙහි එන්න සමත් වුවොත් ඒ ආගමනයත් සමග පෘථිවියේ මිනිස් ජීවිත සියල්ල විනාශ කරන බවයි. ඒ නිසා ඒ ගැන හිතන්නවත් එපා කියලයි. ඒත් ලොව පුරා ජනයා ඒ අවවාදය පිළිගන්නේ නැහැ. ඔවුන් සක්වළ ජීවින්ගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා.


මේ ඒ පිළිබඳ ව ප‍්‍රකාශයට පත්ව ඇති අලූත් ම වීඩියෝ කීපයක්.

මේ අඟහරු මත සිටින කියුරියෝසිටි යානය පසුගියදා පොළොවට එවූ වීඩියෝවක්. මෙහි පිටසක්වළ යානයක් රතු ග‍්‍රහයා මතට බස්සන ආකාරයක් පෙනෙනවා. එය ඩිජිටල් කැමරාවට නගද්දී සිදු වූ විකෘතියක් කියලයි නාසා ආයතනය කියන්නේ. එහෙත් බොහෝ දෙනා කියන්නේ එය සක්වළ යානයක් අඟහරු මත ගොඩ බස්සන ආකාරයක් කියලයි.


මේ පහත ඇති වීඩියෝවෙන් පෙනෙන්නේ මෑත දිනක නෙදර්ලන්ත අහසේ දිස් වූ පියාඹන පීරිසියක් ද?


මේ නවසීලන්තයේ අහසේ එකවර පියාසර කළ සක්වළ යානා දෙකක්.



මේ ඉහත ඇති වීඩියෝවෙන් පෙනෙන්නේ මෑත දිනක තලෙයිබාන් කඳවුරුවලට සක්වළ යානයකින් ප‍්‍රහාරයක් එල්ල කළ අයුරු.

මේ අඟහරු මත සිටින කියුරියෝසිටි යානය පසුගියදා පොළොවට එවූ වීඩියෝවක්. මෙහි පිටසක්වළ යානයක් අඟහරු අහසේ සැරිසැරූ අයුරු.


පිටසක්වළ යානයක් සමර්සෙට් ප‍්‍රාන්තයේ ඩුල්වර්ටන්වලට ඉහළ අහසේ පියාසර කළ අයුරු


මේ පිටසක්වළ යානයක් නොවෙයි. රුසියානු මිසයිලයක් අත්හදා බැලූ අවස්ථාවක්.


පිටසක්වළ යානයක් දකුණු කැරොලිනාවට ඉහළින් පියාසර කළ අයුරු වීඩියෝවට නගා ඇත්තේ කාන්තාවක්.


පිටසක්වළ යානයක් කැනඩාවේ බේස්බෝල් පිටියක් ඉහළින් පියාසර කළ අයුරු


පිටසක්වළ යානයක් මෙන් මේ පහත් කරන්නේ ඇමරිකන් ප‍්‍රහාරක ජෙට් යානයක්.


පිටසක්වළ යානයක් මෙක්සිකෝවේ අහසේ යද්දී...


පිටසක්වළ යානයක් ටෙක්සාස්වලට ඉහළින් පියාසර කළ අයුරු


පිටසක්වළ යානයක් ෆ්ලෝරිඩාවේ ආරක්ෂක කැමරා පද්ධතියක සටහන්ව තිබූ අයුරු



Post a Comment

1 Comments

  1. Me oya paranormal activities gana nathuwa honda scientific dewal gana post hadannako.

    ReplyDelete