HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අයින්ස්ටයින් බිය පළ කළ දිනය අන්තිමේ දී උදාවෙලා!

අයින්ස්ටයින් කියන්නේ මේ මෑත ලෝකයේ විසූ විශිෂ්ට දාර්ශනිකයෙක්, ගණිතඥයෙක් හා විද්‍යාඥයෙක්. ඔහු ලෝකය දිහා වෙනත් කිසි කෙනකු නොබැලූ ඇසකින් බැලූ නිසා සාපේක්ෂතාවාදය ඇතුළු න්‍යායන් රැසක් අපට උරුම වුණා. ඔහු දාර්ශනිකයකු වශයෙන් අනාගත ලෝකය දිහා බලා පළ කළ අපූරු අනාවැකියක් ඔස්සේ නිර්මාණය කළ රූප පෙළක් ඇතුළත් ඊමේල් පණිවුඩයක් පසුගියදා අපට අන්තර් ජාලය හරහා ලැබුණා.


එය අපට මිතුරකුගෙන් ලැබුණු එකක්. ඉංගිරිසි භාෂාවෙන් ආ එයින් කියවුණු පණිවුඩය හරිම ප‍්‍රබලයි. අප දන්නේ නෑ මේක කාගේ නිර්මාණයක්ද කියා. එත් අපට මේක ලැබුණේ ඇමරිකාවේ ජීවත්වන අපේ සුමිතුරු සරත් කුමාරයන්ගෙන්. ඔහුට මේක එවා තියෙන්නෙ, ඔහුගේ මිතුරු කේ. යූ. සිරිනන්දයන් ගෙන්. කාගේ වුනත් මේ රූප පෙළ ‘මල්කැකුළු’ සහෘද ඔබගේ සිතුවිලි අවදි කරන්න හේතුවෙයි කියල සිතූ නිසා සිංහලට නඟා පළ කරන්න අප අදහස් කළා.

සංවේග ජනකයි.. ඒත් ඇත්තයි...

අයින්ස්ටයින් බිය පළ කළ දිනය අන්තිමේ දී උදාවෙලා!

 
මිතුරු මිතුරියන් සමග කෝපි බොද්දී.....

 
මුහුදු වෙරළේ දිනක්.....

 
කී‍්‍රඩා තරගයක් නරඹන්න ගිහින් ඔබේ පිලට ජය පතමින්...

 
මිතුරු මිතුරියන් සමග රාති‍්‍ර ආහාර ගනිද්දී.......

 
කුළුපග දෙදෙනකු විශේෂයෙන් හමුවූ දිනයකදී......

 
සදා මිතුරු දෙදෙනකු සංවාදයකට එක් වූ අවස්ථාවකදී.....

 
කෞතුකාගාරයක් නරඹන්න ගිය දා.......

 
අවට සිරි නරඹමින් ආස්වාදය ලබමින්.......


”මා තුළ බියක් පවතිනවා තාක්ෂණය මිනිස් අන්තර් කි‍්‍රයාකාරකම් ඉක්මවා යන දවසක් ඒවි කියා. එදාට ලෝකයේ ඉතිරි වන්නේ මෝඩයන්ගෙන් පිරි පරපුරක්.”

- ඇල්බට් අයින්ස්ටයින්.

ඒ මහා ප‍්‍රාඥයා කී දවස අද උදා වෙලා ද?

Post a Comment

8 Comments

  1. ඒකනම් ඇත්ත. ඒත් මම තාම ඔය කියන පරපුරට අයිති නෑ. මම ගාව තියෙන්නෙ Nokia 3310 එකක්! :D

    ReplyDelete
  2. කතාව ඇත්ත.දැන් තාක්ෂනය නිසා මිනිස්සු සන්නිවේදනයෙන් ලං උනාට "මිනිස්සු මිනිස්සු" අතර දුර හුගක් වැඩිවේගෙන යනවා.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
  3. තාක්ශනය අපේ පරපුරේ ඇත්තෝ ඕනවට වඩා පාවිච්චි කරනව.. ඒකයි වැරැද්ද.. නැත්තම් තාක්ශනය දියුනු වෙන එක හොද දෙයක්... හැබැයි උවමනා දේට පමනක්,,,

    ReplyDelete
  4. මාත් මේ පරපුරට අයිති නෑ. මෙකෙද මං වැඩියෙන්ම බැනුම් අහන්නේ මගේ ෆොන් එකට ආන්සර් නොකරන හංදායි

    ReplyDelete
  5. ජීවත් වෙන්නේ phone හින්දා හැබැයි මට පෙන්න බැරිත් phone මයි

    ReplyDelete