![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitziYsFMJpC8W1MCCe6GiGs-Ak89FUX0Uj1PsX-DtX1W_Ne4lgU7uEU8gmnGQGe0U0vNSsE2iuy2YmI6kl_CmuD7EHLsG2_SVHuu3Y8PXM0B89OlgS0A45MLJxV-LdsowvLWWETddtQPY/s320/1.jpg)
එය අපට මිතුරකුගෙන් ලැබුණු එකක්. ඉංගිරිසි භාෂාවෙන් ආ එයින් කියවුණු පණිවුඩය හරිම ප‍්‍රබලයි. අප දන්නේ නෑ මේක කාගේ නිර්මාණයක්ද කියා. එත් අපට මේක ලැබුණේ ඇමරිකාවේ ජීවත්වන අපේ සුමිතුරු සරත් කුමාරයන්ගෙන්. ඔහුට මේක එවා තියෙන්නෙ, ඔහුගේ මිතුරු කේ. යූ. සිරිනන්දයන් ගෙන්. කාගේ වුනත් මේ රූප පෙළ ‘මල්කැකුළු’ සහෘද ඔබගේ සිතුවිලි අවදි කරන්න හේතුවෙයි කියල සිතූ නිසා සිංහලට නඟා පළ කරන්න අප අදහස් කළා.
සංවේග ජනකයි.. ඒත් ඇත්තයි...
අයින්ස්ටයින් බිය පළ කළ දිනය අන්තිමේ දී උදාවෙලා!
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitXBHtQA9epK1QGolba_lUV1GaDgwgX1MzK89y4nrTivQ2HEropOUJfmlAZtlCu1LjGAWbvji7seMf0UXofIiYBW_IbZug3d1JfL23_yUoXh6uHoAG-m8wNJnPqQUhYFZVPDoFnKr_dU8/s400/1.jpg)
මිතුරු මිතුරියන් සමග කෝපි බොද්දී.....
මුහුදු වෙරළේ දිනක්.....
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOgfTz1fnsWIZOfnvYfLS3eORbrRx5RA7vT8QW7mTze_LkR_kMPcokCJPVpwslghFa8JXAtBu_c8wQ9wV9oc1fDabXhRTPJzwKItbx4x934qfgWzx0VTPuI6Fj6VklDyyHXat7kMM2hj8/s400/5.jpg)
කී‍්‍රඩා තරගයක් නරඹන්න ගිහින් ඔබේ පිලට ජය පතමින්...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDse1v6831znd8voMw3Zcg_gWOU_tJ1cIYQW9lIZl-yQwzAX9S7FNEqJdz8i-jVAWW2dHio2pWHLtK8_dOerYg2DV8GL2GpQaZXG4jO2MhH8OraSc8QvOn1Ys4w1eLjBB3lQoGbRqiisY/s400/6.jpg)
මිතුරු මිතුරියන් සමග රාති‍්‍ර ආහාර ගනිද්දී.......
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7neggYPqG7W2WLyKOKVJAEy0BeVtRoJZlsDBhI36fFp52HMSj9mXAMPQOWCAm12q55PmcqkmP5UP1Y8AmC-y3n8Qu1KhbYz1XikNNPldy5WMgnaCJBxx_z_eMcs2pfgepKSE09ncwycQ/s400/7.jpg)
කුළුපග දෙදෙනකු විශේෂයෙන් හමුවූ දිනයකදී......
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZX0nNewA0uSeqgg4Qvpt07CyvBEVYdW99unRZnEUR-m3xx4FZaOQMu706nnWUUEtcqcME-hRVprniIuObc2IR7-E9x2Yad-v-TqcqNkvU4ERUojQLpT_GKlpfXCIYuNs74f3SwGtYdjA/s400/8.jpg)
සදා මිතුරු දෙදෙනකු සංවාදයකට එක් වූ අවස්ථාවකදී.....
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQSNEIeNb58JJQMvWt54y4AGDO6HzKVidXUER25k0xhWMwATt8dc9OuevqZp8nIvlfAzhxA4dGh1NuEFQGJBjX1RZnXPC4NqkOwJ1W-ilQ9lyM-Az03A6TuZTMwXK1sN6yVjZgLBoIFd4/s400/9.jpg)
කෞතුකාගාරයක් නරඹන්න ගිය දා.......
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgng0oHwMMETrrddQ1DHfbrdJo8tHHc8ewLyolmexkIMBXJl8vpGhK0bvGJaDd9Uy-jfj1d_KJY1WvZ7RTkPB3ZRxw4Vcv0D_ByZo4-tItV2wgwZMeILIsUmytfsEA8Mhjm5g1mK8LinDk/s400/10.jpg)
අවට සිරි නරඹමින් ආස්වාදය ලබමින්.......
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEip-pBBKqjOmM-zQMEqblVeBdQJp80A4MxxHmBpC1E_4qaeD9SjAtb4-ZTLx117GFRdp6DF_k5Jt2vBH6jDY3cXBcGNxTXs5OHXyD0HgNpYBlogKbxKf2wNL5nMfQKogpYIyOiNU-J_G6A/s400/11.jpg)
”මා තුළ බියක් පවතිනවා තාක්ෂණය මිනිස් අන්තර් කි‍්‍රයාකාරකම් ඉක්මවා යන දවසක් ඒවි කියා. එදාට ලෝකයේ ඉතිරි වන්නේ මෝඩයන්ගෙන් පිරි පරපුරක්.”
- ඇල්බට් අයින්ස්ටයින්.
ඒ මහා ප‍්‍රාඥයා කී දවස අද උදා වෙලා ද?
8 Comments
උත්තරය "ඕව්"
ReplyDeleteඒකනම් ඇත්ත. ඒත් මම තාම ඔය කියන පරපුරට අයිති නෑ. මම ගාව තියෙන්නෙ Nokia 3310 එකක්! :D
ReplyDeleteඔව්
ReplyDeleteකතාව ඇත්ත.දැන් තාක්ෂනය නිසා මිනිස්සු සන්නිවේදනයෙන් ලං උනාට "මිනිස්සු මිනිස්සු" අතර දුර හුගක් වැඩිවේගෙන යනවා.
ReplyDeleteමම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
තාක්ශනය අපේ පරපුරේ ඇත්තෝ ඕනවට වඩා පාවිච්චි කරනව.. ඒකයි වැරැද්ද.. නැත්තම් තාක්ශනය දියුනු වෙන එක හොද දෙයක්... හැබැයි උවමනා දේට පමනක්,,,
ReplyDeleteමාත් මේ පරපුරට අයිති නෑ. මෙකෙද මං වැඩියෙන්ම බැනුම් අහන්නේ මගේ ෆොන් එකට ආන්සර් නොකරන හංදායි
ReplyDeleteජීවත් වෙන්නේ phone හින්දා හැබැයි මට පෙන්න බැරිත් phone මයි
ReplyDeleteatha thami
ReplyDelete