කළු පැහැ ලොම්වලින් සත්ත්වයාගේ සිරුර වැසී තිබෙනවා. වීඩියෝ දසුන් පෙළ මේ වනවිට විද්‍යාඥයන්ගේ අවදානයට ලක් වී අවසන්. මේ ගැන විශේෂයෙන් උන්නදුවක් දක්වන්නේ ගුප්ත සත්ත්ව විද්‍යාඥයන්. ඔවුන් නොයෙක් නොයෙක් ක‍්‍රමවලින් දසුන් පෙළ පරීක්ෂාවට ලක් කරනවා. මෙය ඇත්තක්ද? නැත්නම් කාගේ හරි බොරුවක්දැයි සැක හැර දැන ගන්න.



මානව/වානරයකු යැයි පැවැසෙන බිග්ෆුට් ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙනවා. කැනඩාවේ ඌ හැඳින්වෙන්නේ ‘සැස්කොච්’ කියායි. කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මේ බිග් ෆුට් ජීවත්වෙන බවට විශ්වාස කෙරෙනවා. උතුරු විස්කොන්සින්හි ලැකෝටා ඉන්දියානුවන් මේ යෝධයා හැඳින්වූයේ ‘චියේ-ටන්කා’ හෙවත් ‘යෝධ ලොකු අයියා’ යන නමිනුයි.
තවත් කියවන්න...
ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot: ලෝකයේ නොවිසඳුණු අබිරහස්
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














0 අදහස්:
Post a Comment