
හරි මේස් ජෝඩුව
මල්ලක් තුළ රතු පාට මේස් 50ක් ද කහපාට මේස් 50ක් ද තිබේ. සම්පූර්ණයෙන් ම කළුවර රැයක ඉටි පන්දම් එළියක්වත් නැතිව මල්ලට අත දමා එකම පාටෙන් වූ මේස් ජෝඩුවක් තෝරා ගැනීමට යමකුට අවශ්‍ය නම් අඩුම ගණනේ මේස් කීයක් ඔහු විසින් එළියට ගත යුතුද?
නිවැරදි පිළිතුර 3යි.
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














0 අදහස්:
Post a Comment