HOT

5/recent/ticker-posts

promo-container

විනෝදයට පුංචි ගැටලූ : හරි මේස් ජෝඩුව

ආනන්ද විද්‍යාලයේ සේවය කළ සී. එම්. වීරරත්න මහතා පන්තියේ දී විනෝදයෙන් ගැටලූ විසඳීමට ළමයින්ගේ උනන්දුව ඇවිස්සූ කෙනෙකි. මේ එතුමා ඉදිරිපත් කළ එක් ගැටලූවකි.


හරි මේස් ජෝඩුව
මල්ලක් තුළ රතු පාට මේස් 50ක් ද කහපාට මේස් 50ක් ද තිබේ. සම්පූර්ණයෙන් ම කළුවර රැයක ඉටි පන්දම් එළියක්වත් නැතිව මල්ලට අත දමා එකම පාටෙන් වූ මේස් ජෝඩුවක් තෝරා ගැනීමට යමකුට අවශ්‍ය නම් අඩුම ගණනේ මේස් කීයක් ඔහු විසින් එළියට ගත යුතුද?

පිළිතුර හෙට මල් කැකුළු බලන්න...


අදහසක් පළ කරන්න

4 Comments