හරි මේස් ජෝඩුව
මල්ලක් තුළ රතු පාට මේස් 50ක් ද කහපාට මේස් 50ක් ද තිබේ. සම්පූර්ණයෙන් ම කළුවර රැයක ඉටි පන්දම් එළියක්වත් නැතිව මල්ලට අත දමා එකම පාටෙන් වූ මේස් ජෝඩුවක් තෝරා ගැනීමට යමකුට අවශ්‍ය නම් අඩුම ගණනේ මේස් කීයක් ඔහු විසින් එළියට ගත යුතුද?
පිළිතුර හෙට මල් කැකුළු බලන්න...
4 Comments
This comment has been removed by the author.
ReplyDeleteදැං ලොක්ක biocechnology ගැන ලියන් නැද්ද අනේ ?? :) :) :) :) :) :)
ReplyDelete3
ReplyDeleteawama 2 i uparima 3 i
ReplyDelete