එහි උස සෙ.මී 104.14 (අඟල් 41) කි. පළල සෙ.මී. 66.04 (අඟල් 26) කි. දිග සෙ.මී. 132.08 :අඟල් 52ෆ කි. එය එක්සත් රාජධානියේ වින්ග්රේව් හි පෙරී වට්කින් (Perry Watkins) නිර්මාණයකි. 2009 මැයි 8 වැනිදා ලෝක වාර්තා පොතට එක් විය.
මෙය තනා ඇත්තේ ළමයින් අතර ජනපි‍්‍රය පෝස්ට්මන් පැට් ටෙලිවිෂන් වැඩ සටහනට යොදා ගත් රථයකිබොඩියක්’ භාවිත කරමිනි. මෙය තැනීමට මාස හතක් ගත වී තිබේ. මෙය එංගලන්තයේ ලියාපදිංචි කර ඇති අතර නියමිත පරිදි රක්ෂණය කර ඇත. මෙය නිෂ්පාදන සඳහා භාවිත කර ඇත්තේ රථවාහන සඳහා අනුමත උපාංග පමණය.
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














2 අදහස්:
ත්‍රිවිල් එකටත් වැඩිය පොඩියද මන්දා....
එහෙ පනස්දාහයිනං ලංකාවට ගෙනැල්ලා වැඩක් නෑ..මෙහෙ ටැක්ස් එක්ක ලක්ෂ 12 විතර වෙයි...හික් හික් ..
Post a Comment