
අපට කුඩා කාලේ මේ වගේ දේ කියවන්නට සලස්වා අනාගතයේ මෙවැනි දේ ලියන්නට ආභාසය සැපයූ අය කීප දෙනෙක් ම ඉන්නවා. ඒ අය අද ජීවතුන් අතර නැතත් අපට ඔවුන් අමතක කරන්න බැහැ. එයින් එක් කෙනෙක් තමා පාඨකයා සඟරාවේ සංස්කාරක ව සිටි එස්. පී. පෙරේරා මහත්තයා. මෙන්න ඔහු පාඨකයා සඟරාවේ පළ කළ එක් ගැටලූවක්. ගැටලූවක් මතු කරල අවසානයේ දී හිනාවක් මතු කරන්නත් ඔහු කොච්චර දක්ෂද කියලා මේ පුංචි ගැටලූවෙන් ඔබට පෙනේවි.
ශී‍්‍ර පාද වන්දනා ගමන
ශී‍්‍ර පාද වන්දනාවේ මා යන විට මට මුණ ගැසුණා කම්මල් කාරයයි, ඔහුගේ පවුලයි, පවුලගේ නැන්දයි, මාමයි,
කම්මල්කාරයගෙ නැන්දයි, මාමයි;
මගේ නැන්දයි, මාමයි.
නැන්දල, මාමල, බෑනල, ලේලිලා සේරම කී දෙනෙක් ශී‍්‍රපාද වන්දනාවේ ගියාද?
පිළිතුර හෙට මල් කැකුළු බලන්න...
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














3 අදහස්:
9 දෙනෙක්
6 දෙනයි.
8යි
Post a Comment