ගොවියකු වූ ඔහු ගිනස් ලෝක වාර්තා පොතටත් ඇතුළු වෙලා තියෙනවා. ලෝකයේ ජීවත් වන මිනිසුන් අතර ලොකුම වියත, විදාහල අත්ල, තියන්නෙත් ඔහුටයි. ගිනස් වාර්තා කියන අන්දමට වසර 20කින් මෙපිට අඩි 8කට වැඩි මිනිසකු ලෙස වාර්තා වී ඇත්තේ ඔහු පමණයි.
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














5 අදහස්:
බොහොම ස්තූතියි...
මාර උස මනුස්සයෙක් නෙව !!
ලෝකයේ උසම මිනිසා කවරෙක්ද?
නෑ. සුල්තාන් කෙනෙක්!:)
හප්පේ ඒ යකාත් මුස්ලිම් කෙනෙක් නේද?
අපේ රටේ බස් වල නං පොර ගිහිං ඉවරායි...
බොහොම ස්තුති සහෝදරයා හැමදාම වගේ වටිනා,,,
Post a Comment