

චිලි රාජ්‍යයේ තියෙන අමුතුම මාදිලියේ හෝටලයක් තමා මේ තියෙන්නෙ. මේකෙ නම ලා මොන්ටානා මැජිකා ලොජ් 'La Montaña Mágica Lodge' කියලයි හැඳින්වෙන්නෙ. ගිනි කන්දක හැඩයට ඉදිකර ඇති අමුතු පන්නයේ හෝටලයේ අමුත්තන් සඳහා කාමර 13ක් තියෙනවා.


අංග සම්පුර්ණ භෝජනාගාරයක්, විශේෂයෙන් සැකසූ වාෂ්ප නාන ශාලාවක්, බීම හලක්, ළමයින්ට සෙල්ලම් කාමරයක් මේ ආදී නොයෙකුත් පහසුකම් තියෙනවා. නානා ශාලාවේ ඇති නාන ටැංකි තනා ඇත්තේ ලොකු දැව කොටවලින්. ඒ වගේ ස්වභාවිකව රත් කළ ජලයත් ඊට සපයනවා. අවශ්‍ය නම් එළියෙ කූඩාරමක් ගහගෙන ඉන්නත් පුළුවන්. මොකද මේ ඉඩම හෙක්ටෙයාර 20,000ක්.


Source: Discovery
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.














5 අදහස්:
wow..
මාරයිනේ.....
මේ හෝටලේ ඇතුලේ ෆොටො එහෙම නැද්ද?
fatta fatta
නියම තැනක් .... ගානත් ඉතින් සුපිරි වෙන්ඩ ඕන
Post a Comment