HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වේලි බිඳිමින් නැවත උපන් ගංගාව : කිසි දිනෙක නොදුටු දසුනක් මවමින් ජලාශය හිස් කරන අයුරු!

2011 ඔක්තෝබර් මස අගදී වසර 100ක් පමණ පැරණි කොන්ඩිට් වේල්ල (Condit Dam) ඉවත් කරමින් අමෙරිකානු ප්‍රාන්ත රාජ්‍යයක් වන වොෂින්ටනය විසින් ධවල සැමන් ගංගාව (White Salmon River) නැවත ගලායාමට සලස්සුවා.







කිසි දිනෙක නොදුටු දසුනක් මවමින් ජලාශය හිස් කරන අයුරු අපූරුයි. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස, සැමන් මසුන් බෝවීම සඳහා මහත් බලපෑමක් කරමින් සැතපුම් 33ක පමණ විශාලත්වයකින් යුතු ස්වාභාවික පරිසරයක් ඔවුන් වෙනුවෙන් විවෘත වෙනවා.

මෙම අවස්ථාව ගංගා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා වේලි ඉවත්කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සටහන් වෙනවා.

සම්පූර්ණ විඩියෝව පහළින් බලන්න.



සටහන : අවන්ති

Post a Comment

1 Comments