HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ඩයිනසෝරයන්ගේ පිහාටු වර්ණය නිශ්චය කෙරේ!


විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කල පර්යෙෂණයක් මගින් පොසිලිකරණය වු "Archaeopteryx" ඩයිනසෝර විශේෂයේ පිහාටුවේ වර්ණය නිශ්චය කෙරුනා.



පියාසරන වර්ගයේ වූ මෙම ඩයිනසෝර විශේෂය මගින් වර්තමාන කුරුල්ලන් හා ඩයිනසෝරයන් අතර වූ විප්ලවීය සන්ක්‍රාන්තිය නිරුපණය කෙරෙනවා.


විශේෂීත ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂ භාවිතයෙන් කෙරුණ මෙම පර්යෙෂණයෙදී එම පිහාටුව කලු පැහැති බව තහවුරු කෙරුනා.


සම්පූර්ණ විඩියෝව පහළින් බලන්න. (Nat Geo නලිකාවෙන් විකාශනය විය)



සටහන : අවන්ති

අදහසක් පළ කරන්න

3 Comments

  1. කාක් පිහාටුත් කලු පාටයිද කොහෙද..

    ReplyDelete
  2. Zambia ve kaakkanta bella vate sudu pihatu thiyanava!
    Thanks Malkakulu me vistharayata saha video ekata.

    ReplyDelete