HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ බර ඉසිලීමේ සූරයන් හඳුනා ගන්න : ගොම කුරුමිණියා ඉදිරියෙන්

ගොම කුරුමිණියාට තමාගේ බර මෙන් 1,141 ගුණයක බරක් ඇද ගෙන යා හැකියි. පරිමාණය අනුව එය මිනිසකු තට්ටු දෙකේ බස් හයක් ඇද ගෙන යාමට සමානයි.


මේ අයත් තරග බිමේ

  • කොළ කපන කුහුඹුවකුට (කොළදැත්තකුට) සිය සිරුරේ බර මෙන් 50 ගුණයක් බරක් ඔසවාගෙන ගිය හැකියි.
  • ගෝරිල්ලාට රාත්තල් 4600ක්, තම බර මෙන් 10 ගුණයක්, ඉසිලිය හැකියි.
  • අපි‍්‍රකානු කොණ්ඩ රාජාලියාට රා. 36ක්, තම බර මෙන් සිව් ගුණයක් ඔසවාගෙන පියෑඹිය හැකියි.
  • මිනිසාට, (ලෝකයේ ශක්තිමත්ම මිනිසාට) රා.898ක්, තම බර මෙන් 2.3ක ගුණයක්, එසවිය හැකියි.
  • ව්‍යාඝ‍්‍රයාට රා. 1200ක්, සිය සිරුරේ බර මෙන් දෙගුණයක් ඔසවාගෙන යා හැකියි.
  • අලියාට රා.20,000ක්, සිය බර මෙන් 1.7ක ගුණයක්, ඔසවාගෙන යා හැකියි.
  • ගවයකුට රා. 2000ක්, සිය බර මෙන් 1.5ක ගුණයක්, ඇද ගෙන යා හැකියි.
  • වලසකුට රා. 1200ක්, සිය බර මෙන් 0.8ක ගුණයක් එසවිය හැකියි.

Post a Comment

2 Comments

  1. හරකගෙයි අලියගෙයි ලොකු වෙනසක් නෑනේ බලද්දි

    ReplyDelete
  2. බලාගෙන යද්දි ඇග තියෙන අයට වැඩ බෑනේ...

    ReplyDelete