කලින් දුන් ගැටලූව වගේ ම මේ ගැටලූවත් විසඳීමට සරල සමීකරණයක් යොදා ගත හැකියි. පුතාගේ වයස X නම් පියාගේ වයස 2x වෙයි. අවුරුදු 18කට ප‍්‍රථම පුතාගේ වයස අවුරුදු X-18 හා පියාගේ වයස 2X-18ක් වෙයි. අවුරුදු 18කට පෙර පුතාට වඩා පියා තුන් ගුණයකින් වැඩිමහලූ බව අපි දන්නවා. එවිට මේ සමීකරණය අපට ලැබෙනවා.
3(X-18) = 2X-18
X = 36
මේ සමීකරණය විසඳීමෙන් X=36. දැන් පුතාගේ වයස අවුරුදු 36කි. පියාගේ වයස අවුරුදු 72කි.
0 Comments