HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පියා සහ පුතා : ගණිත විනෝදය 2

මේ ගැටලූවත් අප තෝරා ගත්තේ වයි. පෙරෙල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන්. මේ වගේ නුවණත්, දැනුමත්, විනෝදයත් එක විට ලබා දෙන පොත් කීපයක් ම පෙරෙල්මාන් විසින් රුසියන් බසින් කරල තියෙනවා. වාසනාවකට වාගේ ඒවා සිංහල බසටත් පෙරළලා තියෙනවා. ඒ නිසයි අපට මෙහෙම ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ. මෙන්න අද ගැටලූව. මේකත් කලින් ගැටලුව වගේ වයස සෙවීමේ ගැටලූවක්.



අවුරුදු 18 ප‍්‍රථම පියාගේ වයස පුතාගේ වයසට වඩා තෙගුණයක් වුණා.

”මා දන්නා අන්දමට දැන් තාත්තාගේ වයස පුතාගේ වයසට වඩා දෙගුණයකින් වැඩියි. ඒ වෙන පුතෙක්ද?”

”නැහැ. ඔහුට සිටින්නේ එකම පුතෙකි. එම නිසා පියාගේ සහ පුතාගේ වයස සෙවීම අමාරු නැහැ.”

පියාගේ හා පුතාගේ වයස කීයද?

කැමති කට්ටිය උත්තරය Comments මගින් අපට එවන්න.

විසඳුම - හෙට මල් කැකුළු තුලින්

Post a Comment

4 Comments

  1. ගණන්කාරයාJanuary 22, 2012 at 11:06 AM

    (‍‍‍x-18)=(y-18)*3.............(1)
    x=2y........................(2)
    (1)සහ(2)න්
    2y-18=3y-54
    54-18=y
    y=36
    x=2y=2*36=72


    72,36

    ReplyDelete