HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

මිනිසාගේ ආයුකාලය වැඩි ඇයි? : දැනමුතු


සාමාන්‍යයෙන් එකම වර්ගයක සත්වයන් අතරින් විශාල සතුන් වැඩි කලක් ජීවත්වන අතර කුඩා සතුන්ගේ ආයු කාලය කෙටිය. එයින් වෙනස්වන එකම සත්වයා මිනිසාය. ක්ෂීරපායී සත්වයකු වන මිනිසා තමන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල තමන් අයත් වන සත්ව ගනයට අයත් ගෝරිල්ලන්, අලි ඇතුන්, තල්මසුන් ආදී සතුන්ට වඩා වැඩි කලක් ජීවත් වෙයි. ඒ සත්ව ගණයේ වැඩිම ආයුකාලයක් වාර්තා කරන්නේ මිනිසාය. ඒ ඇයිදැයි කිසිවකු දන්නේ නැත. ඒත් එය වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ඇති වූවක් යැයි කිව නොහැක්කේ ඒ දියුණුව ඇති වන්නටත් පෙර ආදි කාලයේ පවා අවුරුදු 100 ඉක්මවා සිටි මිනිසුන් ගැන වාර්තා තිබේ. කිසිම ක්ෂීරපායී සතකු එතරම් කලක් මොනම යුගයකදීවත් ජීවත්වී නැත.

අදහසක් පළ කරන්න

1 Comments

  1. සමහර විට මිනිසා දියුණුකරගෙන තියෙන ඔරොත්තු දීමේ හැකියා‍ව වෙන්න පුළුවන්. ස්වභාවික ව්‍යසන වලින් ගැලවෙන්න පුළුවන් හැකියාව මිනිසාගේ පූර්වජයන්ගෙ කාලෙ ඉඳන්ම දියුණු කරගත්තු එකක් නේද?

    ReplyDelete