HOT

5/recent/ticker-posts

promo-container

ලේ උරා බොන වැම්පයර් වවුලා


වැම්පයර් වවුලා උගේ පෙනුමේ තරමට දරුණු නැත. ඌ ලේ උරා බොන සත්වයාගේ ගෙල උගේ උල් දත්වලින් සිදුරු කර ලේඋරා බොන්නේ නැත. ඒ වෙනුවට ඌ කරන්නේ දත්වලින් ගොදුරේ නිරාවරණ සම හෙමින් සීරීමයි. නිදා සිටින ගොදුරට නොදැනෙන තරමට සෙමින් මදු ලෙසින් කරන මෙම සීරීමෙන් පසු උනන ලේ හෙමින් සීරුවේ උරා බීම උගේ සිරිතයි. මෙය කෙතරම් සියුම් ලෙස කරන්නේ ද යත් නිදන්නා අවදි නොකරම තම කටයුත්ත කර ගෙන යාමට ඌට පුළුවන.

අදහසක් පළ කරන්න

1 Comments