HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

මේ හාල් හිඟ කාලයේ ! මෙන්න පිළිතුර


මේ හාල් හිඟ කාලයේ ! මෙන්න පිළිතුර  - ඔබ හිතූ හැටි හරිදැයි බලන්න!

පවුලේ බඩ පිස්සා ටිකිරි බණ්ඩාය. ඔහු‌ගේ සො‌හොයුරියෝ දෙදෙනෙක් පිරිමින් වූයේ නම් එවිට ඔහුගේ සොහොයුරන්ගේ ගණන එක් සොහොයුරෙක් හා සොහොයුරියක් වී නම් සිටින සොහොයුරියන්ගේ ගණන මෙන් දෙගුණයකට එකක් අඩුය. 

තවද, එක් සොහොයුරියක් සොහොයුරෙක් වී නම් ඔහුගේ සොහොයුරන්ගේ ගණන සොහොයුරියන්ගේ ගණන මෙන් තුන් ගුණයකට එකක් අඩුය. ටිකිරි බණ්ඩාට සොහොයුරන් සහ සොහොයුරියන් කී දෙනෙක් වූ ද?


පිළිතුර  - 

සොහොයුරෝ 7 යි. සො‌හොයුරියෝ 4 යි.

අදහසක් පළ කරන්න

0 Comments