HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

අභියෝගය - 5 බෙරලියන්තු මුද්ද සොරකම් කළේ කවුද?

මෙන්න දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ තවත් ‘අභියෝගයක්’ මේ මුද්ද සොරකම් කළ මෙහෙකාරිය කවුරුන්දැයි කියන්න ඔබට පුලුවන් ද? 


ස්වාමි දුවගේ බෙරලියන්තු මුද්ද නැති විය. ගෙදර මෙහෙකාරියන් වන එලිසා, බ්‍රිජට් සහ කැරලයින් යන තිදෙනාගෙන් එකෙක් තවකෙකු හවුල් කර ගෙන, එම සොරකම කරන ලදී. තෙවැන්නා ඊට සහභාගි නො වූවා ය. මේ සම්බන්ධ විභාගයේ දී ඔවුන්ගේ කියමන් තුනක් මෙන්න. 

බ්‍රිජට් හොරකම් කළේ නෑ. 

එලිසා හවුල් වුණේ නෑ. 

කැරලයින් හොඳ සාන්තුවරිය නොවෙයි. 

මේ සෑම කියමනක් ම තමා ගෙන නොව අන‍ෙකකු ගැනය.නෙිවැරදි කාරිය මෙම කියමන් තුනෙන් අඩු වශයෙන් එකක් හෝ කළාය. ඇත්ත කීවේ ද ඕ පමණයි. බෙරලියන්තු මුද්ද සොරකම් කළේ කවුද? 

පිළිතුර හෙට මල්කැකුළු බලන්න

අදහසක් පළ කරන්න

0 Comments