එංගලන්තේ ලෝක ප්‍රකට කැමරා ශිල්පිනියක් වූ ශීලා ඉව්සන් (Sheila Ivison) ඊසානදිග එංගලන්තයේ නොදම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ බර්වික්හි මුහුදු වෙරළට ගියේ බෝට්ටු සවාරියක් යන්නයි. වැඩිදුරක් යන්න ලැබුණෙ නෑ. ඇය දුටු දෙයින් ගල් ගැහුණා.
ඩොල්පිනුන් තුන්දෙනෙක් එක පාරටම අහසට නැගලා සංදර්ශනයක් පැවැත්තුවා. ඇයටත් ඇය කැටුව ගිය පිරිසටත් ඇස් අදහන්න බැරි තරම්!
ශීලා වහාම කැමරාව ක්‍රියාත්මක කරලා ඒ ඩොල්පින් සන්දර්ශනය ඡායාරූපයට නැඟුවා. ඒවා තමයි ඔබට මේ දැක ගැනීමට සලස්වලා තියෙන්නෙ.
ලොව පුරා ජලතටාකවල ඇති කරන ඩොල්පින්ලා දක්වන සරඹ වගේ නෙවෙයි, මේවා, ස්වභාවිකව ඔවුන් ම හිතල කරන ඒවා. මුදල් අය කරලා පෙන්වන සංදර්ශනවල දී ඔවුන්ට ඒ ක්‍රියාව අවසන් වුණාම කෑම දෙනවා. එත් මේ වගේ සංදර්ශනයක දී එහෙම කෑම දීමක් නෑ. ඔවුන් ඒක කරන්නේ ස්වේච්ඡාවෙන්මයි. ඒ නිසා පෙන්වන වෙලාවක් කියන්නත් බැහැ. ඔබේ වෙලාව හොඳ නම් ඒක තමා වෙලාව.
‘මගේ වාසනාවටයි, ඔවුන් එවේලේ මගේ බෝට්ටුව ළඟම රැඟුම් පාන්න පටන් ගත්තේ.’ ශීලා කියනවා. ශීලාට දැන් වයස අවුරුදු හැට හතරක්! ඇය වනදිවිය, සොබාදහම කැමරාවට නඟන්න හරිිම දක්ෂයි. ඇගේ ජීවිත කාලයටම ඩොල්පින් රැඟුම් කැමරාවට නඟන්න ලැබුණු එකම අවස්ථා මෙයයි. ඒ නිසයි, ඇය දුර්ලභ අවස්ථාවක් හැටියට සලකන්නෙ.
එංගලන්තයේ කම්බ්‍රියාවේ වර්කින්ටන් නගරයේ සිට නොදම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ බර්වික්හි මුහුදු වෙරළට ඩොල්පිනුන් බලන්න ආ ඇයට, මේ ඩොල්පින් රැඟුම තමා වෙනුවෙන්ම කළ එකක් ලෙසයි දැනිලා තියෙන්නෙ. ඒ නිසයි ඔබටත් ඒ අපූරු දැක්ම මෙහෙම දැක ගන්න ලැබුණේ.
එංගලන්තයේ නොදම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ බර්වික්හි
මුහුදු වෙරළෙන් ඔබ්බෙහි දැක ගත් ඒ ඩොල්පින් රැළට
අඩු තරමින් ක්‍රීඩාශීලී ඩොල්පින්ලා තුන් දෙනෙක්වත් ඉන්න ඇති.
ඩොල්පිනුන් තුන්දෙනෙක් එක පාරටම අහසට නැගලා සංදර්ශනයක් පැවැත්තුවා. ඇයටත් ඇය කැටුව ගිය පිරිසටත් ඇස් අදහන්න බැරි තරම්!
ශීලා වහාම කැමරාව ක්‍රියාත්මක කරලා ඒ ඩොල්පින් සන්දර්ශනය ඡායාරූපයට නැඟුවා. ඒවා තමයි ඔබට මේ දැක ගැනීමට සලස්වලා තියෙන්නෙ.
ශීලා ගිය බෝට්ටුව ආසන්යේදීම වාගේ මතු ඔවුන්
විස්මිත සරඹ සංදර්ශනයක් පැවැත්තුවා මේ විධියට.
ලොව පුරා ජලතටාකවල ඇති කරන ඩොල්පින්ලා දක්වන සරඹ වගේ නෙවෙයි, මේවා, ස්වභාවිකව ඔවුන් ම හිතල කරන ඒවා. මුදල් අය කරලා පෙන්වන සංදර්ශනවල දී ඔවුන්ට ඒ ක්‍රියාව අවසන් වුණාම කෑම දෙනවා. එත් මේ වගේ සංදර්ශනයක දී එහෙම කෑම දීමක් නෑ. ඔවුන් ඒක කරන්නේ ස්වේච්ඡාවෙන්මයි. ඒ නිසා පෙන්වන වෙලාවක් කියන්නත් බැහැ. ඔබේ වෙලාව හොඳ නම් ඒක තමා වෙලාව.
‘මගේ වාසනාවටයි, ඔවුන් එවේලේ මගේ බෝට්ටුව ළඟම රැඟුම් පාන්න පටන් ගත්තේ.’ ශීලා කියනවා. ශීලාට දැන් වයස අවුරුදු හැට හතරක්! ඇය වනදිවිය, සොබාදහම කැමරාවට නඟන්න හරිිම දක්ෂයි. ඇගේ ජීවිත කාලයටම ඩොල්පින් රැඟුම් කැමරාවට නඟන්න ලැබුණු එකම අවස්ථා මෙයයි. ඒ නිසයි, ඇය දුර්ලභ අවස්ථාවක් හැටියට සලකන්නෙ.
ඩොල්පිනුන් දෙන්නෙක් එක පෙළට එක පාරම ජලයෙන්
මතුවෙලා හරියටම එක හා සමාන පිම්මක් ගැහුවා.
එංගලන්තයේ කම්බ්‍රියාවේ වර්කින්ටන් නගරයේ සිට නොදම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ බර්වික්හි මුහුදු වෙරළට ඩොල්පිනුන් බලන්න ආ ඇයට, මේ ඩොල්පින් රැඟුම තමා වෙනුවෙන්ම කළ එකක් ලෙසයි දැනිලා තියෙන්නෙ. ඒ නිසයි ඔබටත් ඒ අපූරු දැක්ම මෙහෙම දැක ගන්න ලැබුණේ.
ඔවුන් එකිනෙකා මත සිටින සේ අති විස්මිත රැඟුමක් පෑවා.
ඇගේ ජීවිත කාලයටම ඩොල්පින් රැඟුමක්
කැමරාවට නඟන්න ලැබුණු එකම අවස්ථා මෙයයි.
0 Comments