HOT

5/recent/ticker-posts

promo-container

ලොව දිග ම නිය පොතු වැවූ කාන්තාව

ලෝකයේ දිගම ඇඟිලි නිය ඇති කාන්තාව කවුරුන්දැයි ඔබ දන්නවා ද? ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සෝල්ට් ලේක් සිටිහී ලී රෙඞ්මන්ඞ් ය. ඇය සිය ඇඟිලිවල නියපොතු වවන්න පටන් ගත්තේ 1979 දීය.


ඉතා පරිස්සමෙන් නියපොතු වැවීම කළ ඇය 2008 වන විට මීටර් 8.65ක් (අඩි 28යි අඟල් 4.5ක්) දිගට එම නියපොතු ලෝක වාර්තා පොතට ඇතුළුවීමට පවා සමත් වූවාය. හදිසි මෝටර් රිය අනතුරකින් 2009 දී ඇගේ නියපොතු කැඞී ගියේ ය. ඇය යළිත් නියපොතු කලින් තත්වයට පත් කළාය. පින්තූරයෙන් පෙනෙන්නේ ඇයගේ නියපොතු දැන් පෙනෙන ආකාරයයි.

අදහසක් පළ කරන්න

0 Comments