මේ ඉන්නෙ චීනයේ ඩෙන් ෆෙන් ප‍්‍රදේශයේ වෙසෙන කරාතේ ශූරයෙක්. ඔහුගේ නම වෑන් වෙයිපෙන්. ඔහු ඉතාලියේ මිලාන් නුවර රූපවාහිනි ආයතනයක ලෝක වාර්තා ටෙලිවිෂන් වැඩසටහනක් සඳහා තමයි, මේ හපන්කම කළේ.
ඔහු මිනිත්තුවක් ඇතුළත දී එක ඇඟිල්ලකින් පමණක් ගසා කෝප්ප 102ක් බිඳ දැමුවා. මේ 2009 අපේ‍්‍රල් 11 වැනිදා ඔහු ඒ දස්කම කළ මොහොතේ ගත් පින්තූරයකි. ඇඟිල්ලකින් ගසා කෝප්ප වැඩිම ගණනක් බිඳ දැමූ පුද්ගලයා වශයෙන් ඔහු දැන් ගිනස් පොතටත් ඇතුළත් වෙලා!
1 Comments
niyama minihak,,,
ReplyDelete