
ඒ අය දකුණු අපි‍්‍රකාවට ගියේ මාසායි ගෝති‍්‍රක ජනතාවගේ නියෝජිතයන් හැටියටයි. ”අපට මේ කී‍්‍රඩාව අල්ලා ගන්න එච්චර අමාරු වුණේ නෑ. බෝලේ දමන්නේ අපි හෙල්ල විසි කරන විදියටයි. හරියටම ඉලක්කය දමන්න අපට පුළුවන්.” මාසායි කි‍්‍රකට් කණ්ඩායමේ නායක සොන්යන්ගා ඕලේ න්ගියාස් තියනවා.

ඔවුන් ගෝති‍්‍රක ඇඳුමට පිටින් ආරක්ෂක ආවරණ පැලඳගෙනයි, සෙල්ලම් කළේ. මේ කි‍්‍රකට් තරග පවත්වන්නේ ඒ ඒ ගෝති‍්‍රකයන් අතර සුහදතාව වර්ධනය කර ගන්නයි, ඒඞ්ස් නිවාරණය පිළිබඳ ප‍්‍රචාරක වැඩ සටහනක් හැටියටයි.

මාසායි කි‍්‍රකට් කණ්ඩායමේ නායක සොන්යන්ගා ඕලේ න්ගියාස් කෙන්යාවේ මොම්බාසා නගරයේ පැවති තරගයේ දී කී‍්‍රඩකයකුට ආරක්ෂක පා ආවරණ දමා ගැනීමට උදවු කරන අයුරු.
2 Comments
Good work
ReplyDeleteවදි ජනතාවගෙ Team එකක් හදලා මෙයල එක්ක Match එකක් ගැහුවනම් ELAMA KIRI!!!
ReplyDelete