HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ වටිනා පුරාවස්තු ඩිජිටල් ක‍්‍රමයට...!


ලෝකයේ වටිනා පුරාවස්තු හා පුරාවිද්‍යා ඉදිකිරීම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කර තැබීමේ නව වැඩ පිළිවෙළක් අරඹා තියෙනවා. ති‍්‍රමාන ලේසර් 3D laser තාක්ෂණය යොදා ගෙන ලෝකයේ වටිනා පුරාවස්තු හා පුරාවිද්‍යා ඉදිකිරීම් ඩිජිටල් ක‍්‍රමයට රූපයට නැඟීමෙන් තමයි, මේවා රක්ෂණය කරන්නට යන්නේ.



දැනටමත් ආරම්භයක් හැටියට පුරාවිදු බිම් 500ක් විතර මේ ආකාරයට ති‍්‍රමාන ක‍්‍රමයට රූගත කරන්නට පටන් අරගෙනයි තියෙන්නෙ.

අදහසක් පළ කරන්න

4 Comments

  1. මේ පැත්තෙත් එයිද දන්නෙ නෑ

    ReplyDelete
  2. අපේ සෙට් එකකුත් කඩුවක් හොයන්නේ 3D කරන්න වෙන්නැති....

    ReplyDelete
  3. ඔහොම හරි දෙයක් කරන එක හොදියි.

    ReplyDelete
  4. ඕක Leica Geosystem කියන සමාගමෙන් නිකුත් කරපු ScanStation කියන මැනුම් තාක්ෂනයක්. එක තැනක උපකරනය පිහිටවල ක්‍රියාත්මක කරාම, තප්පර කීපයකදි මුලු වටේම ත්‍රිමාන විදිහට ස්කෑන් කරනව. ඉතාම වේගවත්.

    ReplyDelete