ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට අමරණීය රැයක් වූ 1996 මාර්තු 17 දින (අවුරුදු 16කට පෙර) පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් පිටියේ ලිලිපුට්ටන් වූ ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ යෝධයන්වු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් 6 වැනි ලෝක කුසලානය (විල්ස් ලෝක කුසලානය නමින් ද හැදින්විය) තමන් සතු කර ගත් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලිව්වේය.
මෙවන් ජවසම්පන්න, කිසිදු බාධකයක් හමුවේ නොසැලෙන ක්‍රිකට් කණ්ඩායමක් නැවතත් ලක්මාතාව හට පහළවේවා යනු සියලු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ පැතුම වේ.
1996 Cricket World Cup Australia Vs Sri Lanka Route To The Final
Semi Final Sri Lanka vs India
Final
'Chokra' Song
1996 Cricket World Cup Memories - Documentary
1 Comments
මට හිතෙන විදියට එකල අපේ කණ්ඩායම ගොඩක් ප්‍රබලයි. අර්ජුනගේ නායකත්වයත් හොදින්ම තිබ්බා. නැවතත් ලෝක කුසලානේ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමි...
ReplyDelete