
කිසි දිනෙක නොදුටු දසුනක් මවමින් ජලාශය හිස් කරන අයුරු අපූරුයි. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස, සැමන් මසුන් බෝවීම සඳහා මහත් බලපෑමක් කරමින් සැතපුම් 33ක පමණ විශාලත්වයකින් යුතු ස්වාභාවික පරිසරයක් ඔවුන් වෙනුවෙන් විවෘත වෙනවා.
මෙම අවස්ථාව ගංගා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ හා වේලි ඉවත්කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සටහන් වෙනවා.
සම්පූර්ණ විඩියෝව පහළින් බලන්න.
සටහන : අවන්ති
1 Comments
අපූරු තොරතුරක් !
ReplyDelete