HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

පියා සහ පුතා : ගණිත විනෝදය 2 විසඳුම

අප ඔබට ඉදිරිපත් කල ගණිත විනෝදය ගැටලුවට හොද ප්‍රතිචාරයක් ලැබීම ගැන සන්තෝස වෙමු. em, ගණන්කාරයා, Anonymous නිවැරදි පිලිතුරු ලබා දුන්නා. Comments වලින් සහය දැක්වු සියලු දෙනාට අපගේ ස්තුතිය...!


කලින් දුන් ගැටලූව වගේ ම මේ ගැටලූවත් විසඳීමට සරල සමීකරණයක් යොදා ගත හැකියි. පුතාගේ වයස X නම් පියාගේ වයස 2x වෙයි. අවුරුදු 18කට ප‍්‍රථම පුතාගේ වයස අවුරුදු X-18 හා පියාගේ වයස 2X-18ක් වෙයි. අවුරුදු 18කට පෙර පුතාට වඩා පියා තුන් ගුණයකින් වැඩිමහලූ බව අපි දන්නවා. එවිට මේ සමීකරණය අපට ලැබෙනවා.

3(X-18) = 2X-18
X = 36

මේ සමීකරණය විසඳීමෙන් X=36. දැන් පුතාගේ වයස අවුරුදු 36කි. පියාගේ වයස අවුරුදු 72කි.

අදහසක් පළ කරන්න

0 Comments