HOT

5/recent/ticker-posts

promo-container

කළුවරේ : නස්රුදින්ගේ කතා

නස්රුදින් යාළුවෙකුත් එක්ක කතා කර කර ඉන්න කොට කළුවර වැටුණා.

‘‘දැන් කළුවර වැටුණා නෙ. ලාම්පුවක් පත්තු කරනවකො. ඔය ඔයාගේ වම් පැත්තෙ තියෙන්නෙ.’’ යාළුවා කිව්වා.

‘‘මෝඩයා, මං කොහොමද කළුවරේ මගෙ වම දකුණ හොයන්නෙ?’’ නස්රුදින් යාළුවාගෙන් ඇහුවා.

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010)

අදහසක් පළ කරන්න

0 Comments