tag:blogger.com,1999:blog-2647493662865092414.post2913586853322066210..comments2024-02-10T21:49:16.205+05:30Comments on මල් කැකුළු : Malkakulu.com : විශ්වයම ඔබ දෝතට: බ්ලොගයක් නිසා තලේබාන් වෙඞ් පහරට ලක්ව මරුවා සමග සටන් කරන 11 හැවිරිදි වීරවරිය - මලලා යූසෆ්සා Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2647493662865092414.post-74612375301658209862012-10-16T11:42:16.913+05:302012-10-16T11:42:16.913+05:30ලිපියේ "තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ දළදඬු ෂ...ලිපියේ "තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ දළදඬු ෂරියා නීතියට" යනුවෙන් සඳහන් කර තිබෙනවා. එය තලේබාන්ලගේ දරදඬු නීතිය මිසක් ඉස්ලාමයේ නීතිය නොවේ. ඉස්ලාමය ඉගෙනුමට ප්රමුඛ තැනක් දෙයි. මොවුන්ගේ ප්රතිපත්ති ඉස්ලාමයට විරුද්ධයි. ඉස්ලාමටය අනුව මුස්ලිම් වරයෙක් නිකරුනේ තවත් මුස්ලිම්වරයෙක් ඝාතනට කිරීමෙන් ඔහු අවිශ්වාසකල පුද්ගලයෙක්ගේ(කාෆිර්වරයෙක්ගේ) තත්වයට පත්වෙනවා. මොවුන් කෙතරම් නම් මුස්ලිම්වරුන්ව ඝාතනය කරනවාද. මොවුන් ඉස්ලාමයට කැළැල්ලක්.farzanhttps://www.blogger.com/profile/17315544807600348095noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-89670652672601021572012-10-16T11:18:15.512+05:302012-10-16T11:18:15.512+05:30අය ජීවත් විය යුතුමයි.
ඇයට සුවය ලැබේවා.අය ජීවත් විය යුතුමයි.
ඇයට සුවය ලැබේවා.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-46007110557952988952012-10-16T08:33:24.839+05:302012-10-16T08:33:24.839+05:30මේ දැරිවියට සුවය ප්රාර්ථනා කරනවා
මේ දැරිවියට සුවය ප්රාර්ථනා කරනවා
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-55950286061520882592012-10-16T06:56:15.733+05:302012-10-16T06:56:15.733+05:30බලන්න බලන්න කියල හිටියට මග අරුනා. අන්තිමේදී කොහොම ...බලන්න බලන්න කියල හිටියට මග අරුනා. අන්තිමේදී කොහොම හරි කියෙව්වා. ඇත්තටම බ්ලොග් එකක් ජනයාගේ හිතසුව පිණිස යොදා ගැනීම සතුටට කරුණක්. බ්ලොග් කරුවෙක් විදියට මම ඒ ගැන සතුටු වනවා. ඇයට ඉක්මන් සුව සහ දීර්ඝායු පතනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-20562889591715574532012-10-15T20:46:18.868+05:302012-10-15T20:46:18.868+05:30ම්ම්.. මේ ලිපිය බොහෝම වටිනවා.. දැනුවත් කිරීමට ස්තූ...ම්ම්.. මේ ලිපිය බොහෝම වටිනවා.. දැනුවත් කිරීමට ස්තූතියි..
ජය..!!Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-81028665167330367182012-10-15T20:35:02.241+05:302012-10-15T20:35:02.241+05:30Hitha awul una..ane manda.sthuthiyi lipiyata!Hitha awul una..ane manda.sthuthiyi lipiyata!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-24328997174449758442012-10-15T17:39:13.078+05:302012-10-15T17:39:13.078+05:30honda lipiyak nirbeetha diyaniyata deviyange asir...honda lipiyak nirbeetha diyaniyata deviyange asirwadaya laba ikman suwaya pathamu api sawoma ekwaAnonymoushttps://www.blogger.com/profile/09167573846601490682noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-27736388329936375092012-10-15T12:08:15.356+05:302012-10-15T12:08:15.356+05:30ගොඩාක් වටිනා ලිපියක්.... බොහොම ස්තූතියි ඉදිරිපත් ක...ගොඩාක් වටිනා ලිපියක්.... බොහොම ස්තූතියි ඉදිරිපත් කලාටතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-91594828221373551722012-10-15T11:33:06.471+05:302012-10-15T11:33:06.471+05:30http://news.bbc.co.uk/2/hi/south_asia/7834402.stm
...http://news.bbc.co.uk/2/hi/south_asia/7834402.stm

මෙන්න ඒ බ්ලොග් එකPurmerendhttps://www.blogger.com/profile/08493359066967156033noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-65818332845439398432012-10-15T10:34:17.507+05:302012-10-15T10:34:17.507+05:30e blog eke adress එක දෙන්න පුළුවන් නම් e blog eke adress එක දෙන්න පුළුවන් නම් සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.com