tag:blogger.com,1999:blog-2647493662865092414.post1107811582759351967..comments2024-02-10T21:49:16.205+05:30Comments on මල් කැකුළු : Malkakulu.com : විශ්වයම ඔබ දෝතට: විස්මිත පෙබරවාරි!Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2647493662865092414.post-77258340243641643282017-05-28T10:21:14.488+05:302017-05-28T10:21:14.488+05:30සංජු ඔබට බොහොම ස්තූතියි. අසනීප වෙලා උන්නු නිසයි, උ...සංජු ඔබට බොහොම ස්තූතියි. අසනීප වෙලා උන්නු නිසයි, උපන්දින සුබ පැතුමට වෙලාවට උත්තර දෙන්න නොලැබුණේ. මං දැන් දිගටම ලියනවා. ලබන මාසේ ඉඳලා හැමදාම ලියන්න බලාපොරොත්තු වෙනවා. මල් කැකුලූවලට කමෙන්ට් කරන්න. එතකොටයි මට දිගටම ලියන්න හිතෙන්නෙ. ඔබට සුබ අනාගතයක්!Percy Jayamannahttps://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-3430179629420101592017-05-28T10:07:27.825+05:302017-05-28T10:07:27.825+05:30බොහොම ස්තූතියි. මං මල් කැකුලූ පරවෙලා නැහැ. අසනීපවෙ...බොහොම ස්තූතියි. මං මල් කැකුලූ පරවෙලා නැහැ. අසනීපවෙලා හිටියත් දැන් ආයෙත් වැඩ. මල් කැකුලූ බලන්න දිගටම එතකොටයි මට ලියන්න හිතෙන්නෙ. ඔබට ජය.Percy Jayamannahttps://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-5972986363469633502017-05-28T09:51:12.113+05:302017-05-28T09:51:12.113+05:30අසංග බොහොම ස්තූතියි ඔබටx මං මල් කැකුළුලින් ටිකක් ඈ...අසංග බොහොම ස්තූතියි ඔබටx මං මල් කැකුළුලින් ටිකක් ඈත් වෙලා හිටියෙ විශේෂ වැඩක යෙදුන නිසාx දැන් ආයෙත් වැඩx ඔබට ජය!Percy Jayamannahttps://www.blogger.com/profile/01634034566575721901noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-9538805424842728152017-05-25T15:35:49.964+05:302017-05-25T15:35:49.964+05:30නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!!!
"මල් කැකුළු&...නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!!!

"මල් කැකුළු" නැවත විකසිත වීම ගැන මට ඇත්තටම සතුටුයි.

මට අද වගේ මතකයි,
(ඉස්සර තිබ්බෙ පොඩි Nokia C1 phone එකක්)
මීට අවුරුදු 3,4 කට කළින්,
හැමදාම උදේ නැගිට්ට ගමන් ෆෝන් එක අතට අරන් මම එන්නෙ මේ අඩවියට...

අලුත් දේ හොයන්න, නසෘදින්ගෙ කතා බලන්න, ගණිත ගැටළු විසඳන්න මම ඒ දවස්වල මේ වෙබ් අඩවිය සෑහෙන්න භාවිතා කලා.

අද වෙනකොට උසස් පෙළත් නිම කරල හිටියට,
අලුත් දේ හොයන්න මගෙ තියෙන කුහුළ තාම අඩු වෙලා නෑ.

මේ කොමෙන්ට් කරන්න ටිල වෙලාවකට කළින් ,
මම ෆෝන් එක අතේ තියෙද්දි "නිකමට වගේ මතක් වෙලා" ටයිප් කළා බ්‍රවුසරේ
malkakulu.com කියල.

ඇත්තටම මට සෑහෙන්න සතුටුයි!
නැවත පණ ලබල නැගිටින මේ දැනුම් තෝතැන්න ගැන!!!

"පර්සි ජයමාන්න" මාමාගේ නම මට අද වෙනකන් මතක තිබුණෙ මේ අඩවිය නිසාමයි.

පර්සි මහතාණෙනි,

ඔබට "ආවඩා ආයුබොහෝවේවා!!!"

චිරං ජයතු!!!

මේ අඩවිය අඛණ්ඩව අති සාර්ථකව කරගෙන යාමට ශක්තිය, ධෛර්යය , හැකියාව ලැබේවා!!!

Sanju Darshanahttps://www.blogger.com/profile/02172129750777453897noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-78446909767414923482017-02-08T08:37:06.999+05:302017-02-08T08:37:06.999+05:30සුභ උපන්දිනයක් වේවා පර්සි මහත්තයට.. අවුරුදු 72 ක් ...සුභ උපන්දිනයක් වේවා පර්සි මහත්තයට.. අවුරුදු 72 ක් ද? මං ඒත් බැලුවා මොකද මල් කැකුලු පර වෙලා කියලා.. මම නං මේක අන්වා බලනවා.. බෝම ස්තුතියි එහෙනං. නිරෝගිමත් අනාගතයක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-10996607424713542542017-02-07T09:03:22.590+05:302017-02-07T09:03:22.590+05:30සුබ උපන්දිනයක්වේවාසුබ උපන්දිනයක්වේවාකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com