tag:blogger.com,1999:blog-2647493662865092414.post110348061887829130..comments2024-02-10T21:49:16.205+05:30Comments on මල් කැකුළු : Malkakulu.com : විශ්වයම ඔබ දෝතට: බෲස්ලීගේ ‘අඟල් එකේ’ මුෂ්ටි ප්‍රහාරයේ රහස සොයයි! මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් හෙළිවෙයි!Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2647493662865092414.post-22547914001844437122012-10-05T20:29:25.348+05:302012-10-05T20:29:25.348+05:30ඒ ගැනනං මම නොදනිමි සහෝ... ගොඩක් ක්ලාස් වල නං උගන්න...ඒ ගැනනං මම නොදනිමි සහෝ... ගොඩක් ක්ලාස් වල නං උගන්නන්නේ ඇඟ හදන හැටි විතරයි... අර වින්චුන් වගේ සරල ඒත් භොතික අභ්‍යන්තර දෙකෙන්ම පොහොසත් දෙයක් වත් අපේ රටේ හරියට තියෙනවද කියල සැකයි... ඔච්චර කියන්න ඕන නෑ... මම ගියපු කරාතේ ක්ලාස් එකේ යෝගා උගන්නන්නේ ජිම්නාස්ටික් වගේ... ඒ ගුරුතුමා දන්නෙ නෑ යෝගාසන කියන්නෙ මොකක්ද කියලවත්...කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-10470241294030089242012-10-05T15:04:25.065+05:302012-10-05T15:04:25.065+05:30ඒ වගේම වර්තමානයේ අපේ රටේත් අගලේ අත් පහර ප්‍රභලව එ...ඒ වගේම වර්තමානයේ අපේ රටේත් අගලේ අත් පහර ප්‍රභලව එල්ල කල හැකි සටන් ගුරුවරුන් සිටිනවා .sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-57014414496106443352012-10-05T14:04:16.112+05:302012-10-05T14:04:16.112+05:30sameera කියන දේට මමත් එකඟ වෙනවා... තාමත් අපේ ලංකාව...sameera කියන දේට මමත් එකඟ වෙනවා... තාමත් අපේ ලංකාවෙ වැඩි හරියක් උගන්නන්නෙ ශරීර ශක්තියෙන් කරන්න පුලුවන් දේවල් ගැන විතරයි... කරාතේ... කුන්ග් ෆු... වගේ සටන් ක්‍රම වල භෞතිකය විතරයි උගන්වන්නේ... බෘස් ලී කියන්නේ විශාල සටන් ක්‍රම සහ හින්දු යෝග ව්‍යායාම් හොඳටම ප්‍රගුණ කරපු කෙනක්... එහෙම කෙනකුට ඕක හරි සිම්පල් දෙයක්.... සයන්ටිස්ලා ඔය ටික හොයා ගත්තෙත් මාර ගේමක් දීලනේ.... මනසේ බලය ගැන රහස් ටික හොයා ගන්න ඒ අයට තව කල්පයක් වත් ගත වෙයි....කසුන් චාමරhttps://www.blogger.com/profile/15413715081453781142noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-2217696262974331802012-10-04T21:20:46.417+05:302012-10-04T21:20:46.417+05:30ආත්මාරක්ශක සටන් ක්‍රමයක් ශරීර ශක්තියෙන් විතරක් කරන...ආත්මාරක්ශක සටන් ක්‍රමයක් ශරීර ශක්තියෙන් විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවී .... සාමාන්‍ය යුධ පුහුනුවක් ලැබූ සටන් කරුවකුත් ආත්මාරක්ශක සටන් ශිල්පයක් හැදැරූ සටන් කරුවකුත් වෙනස් වෙන්නේ එතන්දි .... <br />සටන් ක්‍රම සහ සටන් කලාවක් අතර වෙනස එයයි....<br />මානසික සහ ශාරීරික පුහුණුව sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-7242973703038161602012-10-04T18:08:34.432+05:302012-10-04T18:08:34.432+05:30අැත්තටම සටන් කලාව කියන එකේදි වැඩි දායකත්වයක් ලබා ද...අැත්තටම සටන් කලාව කියන එකේදි වැඩි දායකත්වයක් ලබා දෙන්නෙ මොළය ම තමයි! :)තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-42249493565363771722012-10-04T08:45:24.458+05:302012-10-04T08:45:24.458+05:30GOODGOODචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2647493662865092414.post-15168727755713631292012-10-04T08:01:44.860+05:302012-10-04T08:01:44.860+05:30යෝ. යෝ යෝ ..........යෝ. යෝ යෝ ..........Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.com