විද්‍යාඥයන් විසින් මැලේරියාව මර්දනය කළ හැකි ‘විප්ලවකාරී’ එන්නක් සොයා ගෙන තියෙනවා. වසරක් පාසා 620,000ක් මිනිස් ජීවිත ගොදුරු කර ගන්නා මේ මැලේරියාව මඬින…
ඉතිරියත් කියවන්නවසූරිය රෝගය සහමුලින්ම මිහිමතින් තුරන් කර දැන් වසර 30කටත් වැඩියි. අප කුඩා ළමුන්ව සිටියදී වසූරිය වැළඳීම වළක්වන්නට ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කර තිබ…
ඉතිරියත් කියවන්නමෙතෙක් ලෝකයේ හමු වී ඇති විශාලතම සත්වයාගේ අස්ථි සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තියෙනවා. නම පැටගෝනිටයිටන් මයෝරම් . මිහිමත ඇවිද ගිය ලෝකයේ ලොකුම සතා ලෙස…
ඉතිරියත් කියවන්නවිසිවන සියවසේ මැද හරියේ විද්‍යා ප්‍රබන්ධවලින් අනාවැකි පළවුණා අනාගතයේ දී ජීවිතය කොයි වගේ වෙයිද කියා. ඒ කාලයේ දී සිතුවේ මේ කාලය වන විට අපට ‘ජෙට් ක්ර…
ඉතිරියත් කියවන්නහෙලිකොප්ටර ගුවන්යානා දෙමුහුන් (හයිබි්රඞ්) යානා කි‍්‍රයා කරන්නේ බැටරි බලයෙන්. ඒ නිසා ඒවාට ධාවන පථයක් අවශ්‍ය නැහැ. කෙළින් ම හිටි තැනම ඉහළ නඟින්න පුළු…
ඉතිරියත් කියවන්නතේ බීම සඳහා ටී බෑග් හෙවත් තේ මලූ අද ලොව පුරා බහුලව භාවිතා කෙරෙනවා. ඒත් තේ වගේ පහසුවෙන් කෝපි බොන්න පුළුවන් විධියක් මෙතෙක් තිබුණේ නැහැ. ඒත් ඒ ක්‍රමය…
ඉතිරියත් කියවන්නමුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ…
ඉතිරියත් කියවන්නප්ලාස්ටර බදාම යොදන ක්‍රමය පසුගිය වසර 300ක කාලයක් තිස්සේ වෙනස් වී ඇත්තේ ඉතාමත් සුළු වශයෙන්. ඒත් ප්‍රතිකාර ක්‍රමය නම් නව මුහුණුවරක් ගෙන 21 වැනි සියව…
ඉතිරියත් කියවන්නබැලූ බැල්මට මේක ට්රයිසිකල් එකක්, ඒ කියන්නෙ රෝද තුනේ රියක්. ඒත් මේක සාමාන්‍ය ට්රයිසිකල් එකකට වෙනස් එකක්. මේ නම් කර තියෙන්නේ ජගර්නෝට් (Juggernaut…
ඉතිරියත් කියවන්නඔබට ඉතා දුර්ලභ, ඒ වගේම, අපූරු දසුන් පෙළක් ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නෙ. මේ බෙංගාල ව්‍යාඝ්‍රයන් තුන්දෙනකුගේ දුවන වේගය පරීක්ෂා කරන්න කරපු රූ ගත …
ඉතිරියත් කියවන්නඔබ සිතා සිටියාද ඔබේ ඔරලෝසුව හරියටම නිවැරදිව වෙලාව දක්වනවාය කියා. ඒත් ලෝකයේ බොහෝ ඔරලෝසුවල වේලාව නිවැරදි නැති බවයි, ඇමරිකානු රජය පවසන්නේ. ඔවුන් වඩාත් න…
ඉතිරියත් කියවන්නමල් කැකුළු පාථක දර්ශන අපගෙන් ප්‍රශ්නයක් විමසුවා. දර්ශන ඔබ ඇහුවෙ ඉර බහින වෙලාවට වගේම ඉර පායන වෙලාවට විශාලව හා තද රතට පෙනෙන්නේ ඇයි කියලයි. ඒකට උත්තරය ක…
ඉතිරියත් කියවන්නකාබන් පමණක් යෙදූ ලෝකයේ ප්‍රථම නිනිති ප්‍රමාණයේ තාක්ෂණික ලේසරය (nanoscale laser) ඕස්ටේ්රලියාවේ දී බිහිවෙයි! එය සැලසුම් කළ මේ පර්යේෂණ කණ්ඩායමේ නායක…
ඉතිරියත් කියවන්න