මීට වසර 40,000කට විතර ඉස්සර අලූත් නව මානවයන් ගිනිමැලයක් වට කොට ගෙන සින්දු කියමින් ඇටවලින් තැනූ නළා පිඹිමින් ඔවුන්ගේ සැන්දෑකාලයන් ගෙවන්නට ඇති. අලූතින…
ඉතිරියත් කියවන්නලස්සන මල් නේද? ටිකක් ළංවෙලා බලන්න! මේ සිත්කළු මල් පොකුරු නිකම්ම නිකම් මල් පොකුරු නෙමෙයි. ඇත්තම කියනවා නම් මේවා බිමට වැටෙන තීන්ත බින්දු! කවදත් අන්තර…
ඉතිරියත් කියවන්නමිහිමත ඇවිද ගිය මුල් ම සත්වයා දිය රැලි අතරින් අලංකාර ලෙස මතු වී ආ අයෙක් නෙවෙයි. දැනට හඳුනා ගෙන ඇති ආකාරය අනුව ඌ ඉක්තියෝස්ටෙගා (Ichthyostega) ලෙසින් …
ඉතිරියත් කියවන්නමෙතෙක් හඳුනා නොගත් විස්මිත සත්ව විශේෂ 10ක් අලූතින් හඳුනා ගෙන තියෙනවා. ඒ අතර වැහිදාට කිවිසුම් අරින පුදුම වඳුරෙකුත් ඉන්නවා. දීප්තිමත් නිල් පැහැයෙන් යු…
ඉතිරියත් කියවන්නලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත්…
ඉතිරියත් කියවන්නඔටුවා කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන සත්වයෙක්. ඒත් දන්නවාද ඔටුවන් වර්ග දෙකක් ඉන්නා බව, මොල්ලි දෙකක් ඇති ඔටුවන් හා එක් මොල්ලියක් ඇති ඔටුවන්…
ඉතිරියත් කියවන්නතාරකා විද්‍යාවත් ජ්‍යොතිෂයත් යන විෂයයන් දෙකට වඩා පැරණි විෂයයක් ඇත්නම් ඒ ගණිතය පමණි. තාරකා විද්‍යාවේ මූලාරම්භය ආදි කල්පිත ගල්යුගය දක්වා විහිදේ. ඉතා ඈ…
ඉතිරියත් කියවන්නමිනිසා වානරයන්ගෙන් වෙනස් ව පරිණාමය වීමේ රහස මංශභක්ෂණයද? ස්වීඩනයේ ලූන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නව මතයක් ඉදිරිපත් කර තියෙනවා. උසස් තත්ව…
ඉතිරියත් කියවන්නආකාශ වස්තු කඩා වැටීමෙන් පොළොවට විපත්ති වූ අවස්ථා අතීතයේ තියෙනවා. මිහිමත ඇවිද ගෙන ගිය යෝධ ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ උල්කාපාතයක් කඩා වැටීම නිසා …
ඉතිරියත් කියවන්නශී්රමත් රොජර් ගිල්බර්ට් බැනිස්ටර් බි්රතාන්ය ජාතික මලල කී‍්‍රඩකයෙකි. මිනිත්තු 4 කට අඩු කාලයකින් සැතපුමක් දිවගිය ප්‍රථම පුද්ගලයායි. ගෞරවයට පාත…
ඉතිරියත් කියවන්නපුනර්ජනනී වෛද්‍ය විද්‍යාව - 3 බි්රතාන්යයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් ඇතුළු පිරිස මේ අතින් නව පර්යේෂණ රැසක් සිදු කරමින් යද්දී ලන්ඩනයේ අනෙක්…
ඉතිරියත් කියවන්නපසුගිය කාලෙ ටෙලිවිෂන් තිරය ලොකු ලොකු වෙනස්කම් රැසකට මුහුණ පෑවා. තුනී තිර, හිතේ හැටියට, ඇහේ හැටියට තෝරා ගන්න කියලා ඒවා ඔබට විකුණපු හැටි මතක ඇති නේ! …
ඉතිරියත් කියවන්නපුනර්ජනනී වෛද්‍ය විද්‍යාව (Regenerative Medicine) - 2 මරු කැඳවන රෝග සුව කරන්නත් මේ නව ක්‍රමවේදය යොදා ගත හැකියි! ප්‍රතිජනන වෛද්‍ය විද්‍යාවේ දියු…
ඉතිරියත් කියවන්නකලබල වෙන්න එපා! මේ බාබර් සාප්පුවකදි වෙච්ච අකරතැබ්බයක් නෙවෙයි! බොක්සිං කී‍්‍රඩක හෝලිෆීල්ඞ්ගෙ වගේ කඩා ගත්තු මිනිස් කනක් නෙවෙයි. රසායනාගාරයක වැවූ කනක්.…
ඉතිරියත් කියවන්නසොබාදහම කියන්නේ හරිම අපූරු සුන්දර තැනක්. ඒවගේම හරිම අවදානම් තැනක්. අපි මේ කතා කරන්න සූදානම් වන්නේ සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන, මාංශ භක්ෂක ශාක හ…
ඉතිරියත් කියවන්න18 වන සියවසේ මැද භාගය වෙනකල්ම යුරෝපීය ගවේෂකයින් වැඩිපුර උනන්දුවක් දැක්වූයේ වෙළඳාමටයි. එසේ නැතිනම් රටරටවල වස්තුව කොල්ලකෑමටයි. ඒත් එක බි්රතාන්ය …
ඉතිරියත් කියවන්නයුද්ධය කියන්නේ අපට නුහුරු දෙයක් නොවේ. නොයෙක් නොයෙක් හේතූන් නිසා යුද්ධ ඇති වෙනවා. ආගම වෙනුවෙන් එහෙම නැතිනම් දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවූ යුද්ධයක් ත…
ඉතිරියත් කියවන්නයුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප්‍රථම ප්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මු…
ඉතිරියත් කියවන්නබර දෙයක් ඇදගෙන යන්න අපේ පැරැන්නෝ අලින් යොදා ගත්හ. මහ මුහුදේදී බර දෙයක් ඇදගෙන යන්නේ කෙසේද ? ඒ සඳහා විශේෂිත වූ බෝට්ටු වර්ගයක් නිර්මාණය කර තිබේ. අලි කොට…
ඉතිරියත් කියවන්නඇන්ටිලොප් යන නමින් සත්ත්ව විද්‍යානුකූල ව නිශ්චිත එක් සත්ත්ව විශේෂයක් දැක්විය නො හැකියි. සමාන ගති ලක්ෂණ ඇති විවිධ පවුල්වලට අයත් සත්ත්ව විශේෂ බොහොම…
ඉතිරියත් කියවන්නගොවියෙක් තම මියගිය බිරිඳ වෙනුවෙන් පිරිත් ටිකක් කියන්නැයි ටෙන්ඩායි තෙරණු කෙනකුන් වෙතින් ඉල්ලා සිටියා. පිරිත් සජ්ඣායනය නිමවීමෙන් පසු ගොවියා තෙරුන්ගෙ…
ඉතිරියත් කියවන්න"අපේ කාලයේ කාන්තාවගේ හැඩරුව වෙනස් කළේ ඇයයි. ඇය සමාජය හොල්ලා කාන්තාව මේ සමාජය තුළ යළි ආපසු නොයන තැනකට පත් කිරීමට සමත් වුණා." ලෝකප්‍රකට ‘…
ඉතිරියත් කියවන්නලෝකයේ ඉපැරණි පුදුම 7 ගැන දන්නවා නේද ? රෝඞ්ස්හි දැවැන්ත හිරු දෙවි ප්‍රතිමාව, ආර්ටිමීස් දෙවොල, බැබිලෝනියාවේ එල්ලෙන කුලූන, ඔලිම්පියාවේ සූස් දෙවි ප්‍රත…
ඉතිරියත් කියවන්නවිදුලියෙන් හෝ තෙල් හෝ වෙනත් ඉන්ධන හෝ භාවිත නොකර සම්පීඩ්‍ය වායුව යොදා ගෙන මහ මඟ යා හැකි රියක් නිපදවීම ඉන්දියාවේ ටාටා මෝටර්ස්වල මීළඟ අරමුණයි. ඔවුන් …
ඉතිරියත් කියවන්නමීට වසර පන්දහසකට පමණ පෙර ආසියාවේ පැවති ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් පිළිබඳ තොරතුරු බිඳක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමු. මේ ශිෂ්ටාචාරය හැඳින්වෙන්නේ ඉන්දු නිම…
ඉතිරියත් කියවන්නඋඩුගුවනේ සිට පෙනෙන අපේ පොළොවේ දසුන් විස්මිතයි; විසිතුරයි! එවැනි සුවිශේෂ දසුන් පෙළක් ඔබ ඉදිරියේ දිග අරින්නයි, අප මේ සූදානම් වන්නේ. අපේ පොළොවේ ජීව න…
ඉතිරියත් කියවන්න1912 අප්‍රේල් 15 දැ මුහුදුබත් වූ ටයිටැනික් මඟීයාත්රාව ගැන ලියවුන බොහෝ දේ ඇත. ඒ හැම වාර්තාවකම කියැවෙන්නේ නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් (Southampton) වරා…
ඉතිරියත් කියවන්නගූගල් ප්‍රධානීන් වන ලැරී පේජ් හා එරික් ෂ්මිඞ් යන දෙදෙනා, සිනමාකරු ජේම්ස් කැමරූන් සමග එක්ව පෘථිවියට ආසන්නව කක්ෂගතව ඇති ග්රහකවල ඇති ප්ලැටිනම් ආදී ව…
ඉතිරියත් කියවන්නසිල්වෙස්ටර් ස්ටෙලෝන්(Sylvester Stallone) අතීතයට ගියාද? අතීතයෙන් ආවාද? 16 සියවසේ චිත්‍රයකට ඔහුගේ මුහුණ ගියේ කොහොමද? වතිකානු නගරයෙන් හැම විට ම අලූත…
ඉතිරියත් කියවන්නජලය, දිය, වතුර, පැන්, අඹ, සිලිල්, උදක, නි, රස, තෝ, අම ආදී නොයෙක් නම්වලින් හැඳින්වෙන වතුර අප ඉදිරියේ විවිධ ස්වරූපයෙන් තියෙනවා. වතුර නිසා හැදුණු නම්වල…
ඉතිරියත් කියවන්නමේ කියන්න සූදානම් වන්නේ ඔයාලා හොඳින් හඳුනන පිරිසක් ගැනයි. ඔයාලා ඔවුන්ගෙන් සමහර අයව දැකලත් ඇති. විස්තර දන්නවත් ඇති. ඒත් ඔවුන් ගැන කියන්න තවත් නම් කොයි…
ඉතිරියත් කියවන්නඉලක්කම් එන්න ඉස්සර පුරාණ මිසර ජාතිකයන් ගණන් කිරීම කළේ රූපවලින්. ‘හෝරස්ගේ ඇස’(Eye of Horus) යනුවෙන් හැඳින්වෙන පුරාණ මිසර සංකේතය වසර 3,000ක් පැරණි එකක…
ඉතිරියත් කියවන්නලෝක ප්‍රකට ගිනස් ලෝක වාර්තා පොත ගැන නොදන්නා කෙනෙක් නැහැ. එහි ඇත්තේ ලෝකයට සීමා වූ වාර්තා විතරයි. ඊට විශ්ව වාර්තා කොටසක් එක් කළොත් මෙන්න මේවා තමයි ඇතු…
ඉතිරියත් කියවන්නඇමරිකාවේ පුද්ගලික සමාගමක් මුදල් ගෙවා උඩුගුවනට ගෙන යන ප්‍රථම සංචාරකයා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ප්‍රවාහනය කිරීමට දැන් සූදානම් වෙනවා. නාස…
ඉතිරියත් කියවන්නවයසට යාම තීරණය කරන ජානමය යතුරක් හඳුනා ගැනීමට බි්රතාන්ය විද්‍යාඥයන් පිරිසක් දැන් සමත් වී තියෙනවා. මේ නව සොයා ගැනීම නිසා වයසට යාම නවතා දැමිය හැකි හ…
ඉතිරියත් කියවන්නඇගේ නම සමන්තා ෂැනොන්. 20 හැවිරිදි වියේ පසු වන ඇය තවමත් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන්නියක්. ඇය ජේ.කේ. රෝලින්ගේ අඩි පාරේ යමින් හැරී පොටර් ප…
ඉතිරියත් කියවන්නඅනාගතයේ එන මෝටර් රථ රැසක් චීනයේ බෙයිජිං නුවර පැවැත් වූ 2012 අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනයට ඇතුළත් වුණා. රටවල් 36කින් මෝටර් සමාගම් 2,000ක් මේ සඳහා …
ඉතිරියත් කියවන්නපිලිපීන දුපතකින් විස්මිත දම්පැහැ කකුළු විශේෂ හතරක් අලූතෙන් ම සොයා ගෙන තියෙනවා. මේ කකුළු වර්ග පිලිපීනයට අයත් පලවාන් දූපතට ම ආවේණික වූවන්. විවිධ කැණීම…
ඉතිරියත් කියවන්නමිනිස් මොළය ඒ අයුරින් ම අනුකරණය (විඩම්බනය) කළ හැකි, මෙතෙක් නොවූ විරූ ආකාරයේ අති සුපිරි පරිගණකයක් නිර්මාණය කරන්නට යුරෝපයේ විද්‍යාඥයෝ සැරසෙති. මේ විස්ම…
ඉතිරියත් කියවන්නඕස්ටේ්රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ නව නිපැයුමක් වූ ‘බයොනික ඇසක්’ ගැන මැයි 3 වැනිදා සටහනෙන් කීවා ඔබට මතක ඇති. ඒ වගේ තවත් අලූත් ම සොයා ගැනීමක් යුර…
ඉතිරියත් කියවන්නවසරේ විශලතම හඳ දිස් වන්නේ මේ පෝය දායි. හැබෑවට ම හඳ විශාල නොවුණත් අඩු තරමින් බලන අපටවත් විශාල ව හා වෙනදාට වඩා දිප්තිමත් ව පෙනෙනවා. මේ සුපිරි හඳ සමාන…
ඉතිරියත් කියවන්නයේසුස් වහන්සේ මිහිදන් කරනු ලැබුවේ කොහේද? පුරාවිද්‍යාඥයෝ පිරිසක් කැමරාවක් සහිත රෝබෝ අතක් යවා ජෙරුසෙලමේ සොහොන් බිමක් පිරික්සති. ඔවුන්ට එහි තිබී මිනිස් …
ඉතිරියත් කියවන්නමෙතුවක් කලක් ‘බයොනික ඇස්’ අපට දැක ගැනීමට හැකි වූයේ ‘ද ටර්මිනේටර්’ වැනි චිත්‍රපටවල විතරයි. ඒත් දැන් හැබෑ ලෝකයේත් අපට ඒවා ඉදිරියේ දී දැක ගන්න පුළුවන්…
ඉතිරියත් කියවන්න