අත් හැර දමන ලද මේ කුහුඹු නගරය සොයා ගෙන ඇත්තේ බ‍්‍රසීලයෙන්. සංකීර්ණ උමං මාර්ග, අතුරු මාර්ග, උද්‍යාන ආදියෙන් පිරි මෙම විස්මිත නගරය මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම එක ලෙස ද සැලකෙනවා. ‘ලෝකයේ මෙතෙක් හමු වී ඇති විශාලතම කුහුඹු ජනපදය මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් මෙහි වාසය කළ කොළ කන කුහුඹුවන් හෙවත් කොළදැත්තන් leaf-cutter insects මෙය අතහැර දැමුවේ ඇයි දැයි තවමත් කාටවත් හිතා ගන්නට බැහැ.’ ඒ විශේෂඥ කණ්ඩායම පවසනවා.
කුහුඹු ජනපදයේ පොළොව මතුපිට ස්වරූපය මෙසේයි.



















































